බොයිස් වශින් මැශින් එක කැඩිලා මාසයක් වගේ වෙනවා අබාන්ස් එකේ උන්ට කරලා මාසයක් වෙනො තාම නැ. තෙල් කේස් නිසා එන්ඩ අමාරු ඇති සමහ්‍රවිට. සාස්තරේ දන්න එලකිරි සර් කෙනෙක් ගෙන් හෙල්ප් එකක් ඕන
ප්‍රශ්නය මේකයි ඕන් කරලා වතුර පිරෙනකොට එ වතුර ටික බටෙන් යනවා. පිරෙන්නෙ නැහැ. සමන්යෙන් මේක වෙන්නෙ ඇතුලෙ මොකක් හරි හිර උනාමනෙ කාසි හැට්ටකටු වගේ ඒවා? උඩ පියන ගලවල ඇතුල චෙcක් කරා කිසිම දෙයක් නැහැ. මන් හිතන්නේ බටේ ඇතුලේ හිර වෙලා ද දන් නෑ නේද? ඒකට අර සයිඩ් එකෙ තියන පියන ගලවල බලන්න ඕන නේද?