Haier Washing Machine repair

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    බොයිස් වශින් මැශින් එක කැඩිලා මාසයක් වගේ වෙනවා අබාන්ස් එකේ උන්ට කරලා මාසයක් වෙනො තාම නැ. තෙල් කේස් නිසා එන්ඩ අමාරු ඇති සමහ්‍රවිට. සාස්තරේ දන්න එලකිරි සර් කෙනෙක් ගෙන් හෙල්ප් එකක් ඕන

    ප්‍රශ්නය මේකයි ඕන් කරලා වතුර පිරෙනකොට එ වතුර ටික බටෙන් යනවා. පිරෙන්නෙ නැහැ. සමන්යෙන් මේක වෙන්නෙ ඇතුලෙ මොකක් හරි හිර උනාමනෙ කාසි හැට්ටකටු වගේ ඒවා? උඩ පියන ගලවල ඇතුල චෙcක් කරා කිසිම දෙයක් නැහැ. මන් හිතන්නේ බටේ ඇතුලේ හිර වෙලා ද දන් නෑ නේද? ඒකට අර සයිඩ් එකෙ තියන පියන ගලවල බලන්න ඕන නේද?

    webg.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    වෝටර් අවුට්ලට් වෑල් එක සවුත්තු වෙලා ඇති.

    සෙමි ඔටෝ එකක්නං, ඕක ගලවල එජස් කරාම හරියනව. ෆුලි ඒවයෙනං එහෙම බැරුව ඇති...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Abans kiyanne anthimai- eka dawasak unge hotline ekata call kara site orders gena question ekak denganna- un eka eka numbers walata maru kara kara hitiya- anthima eka phone eka tibba. Ekenma teruna Abans hari yanne kiyala mata.
    Mam nam Daraz eken Wespoint washer ekak gatta last year- still no issues pons :P

    https://elakiri.com/threads/new-washing-machine.1968070/
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Abans kiyanne anthimai- eka dawasak unge hotline ekata call kara site orders gena question ekak denganna- un eka eka numbers walata maru kara kara hitiya- anthima eka phone eka tibba. Ekenma teruna Abans hari yanne kiyala mata.
    Mam nam Daraz eken Wespoint washer ekak gatta last year- still no issues pons :P

    https://elakiri.com/threads/new-washing-machine.1968070/
    වලතෙර ඇයි ද මේ අපහාස

    Screenshot 2022-06-25 120636.png

    https://www.daraz.lk/products/westp...0e.searchlist.list.10.544d5dffcygYix&search=1
     
    • Haha
    Reactions: magix

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මිතුරනි මන් වැඩේ ගොඩදාගත්තා. දැන් බඩු වැඩ. (y) උදව් කර ඔබ සැමට තුති 😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,513
    113
    බොයිස් වශින් මැශින් එක කැඩිලා මාසයක් වගේ වෙනවා අබාන්ස් එකේ උන්ට කරලා මාසයක් වෙනො තාම නැ. තෙල් කේස් නිසා එන්ඩ අමාරු ඇති සමහ්‍රවිට. සාස්තරේ දන්න එලකිරි සර් කෙනෙක් ගෙන් හෙල්ප් එකක් ඕන

    ප්‍රශ්නය මේකයි ඕන් කරලා වතුර පිරෙනකොට එ වතුර ටික බටෙන් යනවා. පිරෙන්නෙ නැහැ. සමන්යෙන් මේක වෙන්නෙ ඇතුලෙ මොකක් හරි හිර උනාමනෙ කාසි හැට්ටකටු වගේ ඒවා? උඩ පියන ගලවල ඇතුල චෙcක් කරා කිසිම දෙයක් නැහැ. මන් හිතන්නේ බටේ ඇතුලේ හිර වෙලා ද දන් නෑ නේද? ඒකට අර සයිඩ් එකෙ තියන පියන ගලවල බලන්න ඕන නේද?

    webg.jpg
    Wathura yana valve ekey jarawa hira wela athi. Pitipassen galawala balapan. Oka hadanna ena ekath galawana eka tama karanne. Loku scene ekak ne.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Komada haduwe kiyapan tawa ekek hadaganiy. 😊
    watura piren tika yanawa nam baten. pradana hetuwa tmai. monawwa hari hira wela kiyana eka. wena hetuth athi. meka tmai. mata nam gdak welwata wenne. ahema unama uda cover eka galawala sampurnenma ara silindareth eliayata aran balanna ona. katu mona hari tynwada kiyala. wenadata ethana tibba ewa ain karama weda. me para ethana mokuth etteth ne eth weda ne. man hituwa wage eliyen yana bate hira wela tibila kattak.

    side cover eka galawala @kinkon @tharakaf kiwa wage wathuira yana valve eke auto erena wehena ekak eke thread eka tyena ekak karakawala galawanna puluwan. gelewemma eke athule hira wela tibba kattak eka ain karala valve eka sudda karala aye hai kra. badu weda. oka tmai godak welwata wenne.

    Wathura yana valve ekey jarawa hira wela athi. Pitipassen galawala balapan. Oka hadanna ena ekath galawana eka tama karanne. Loku scene ekak ne.
    ow bn. eka atta vinadi 5kwath yan ne bn ekata. eke kattak hira wela tibba.
    වතුර යන වෑල්ව් එකත් ඔටෝ ඇරෙන්නෙ වැහෙන්නෙ..ඒකද දන්නෑ අවුල.
    ow macho uba qwa eka tmai wela tibbe :yes: :yes: