පුක ඉරිලා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
    අර්ශස් කක්කා දාද්දි තටමනවා වැඩි උනාම තමා වෙන්නෙ පිපිරුවොත් අමාරුයිලු.ඩොකෙක්ට පෙන්නන්න
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ඉරිල නම් මහගනින්......

    විහිලු බන් . ඕක ඩොකෙක්ට පෙන්නපන්. ඩොකා බලලකියන්නෙ කලිසම ගලවන්න වෙයි ලැජ්ජ වෙන්න එපා.

    ඔව් ඒක තමා.

    අර්ශස් කක්කා දාද්දි තටමනවා වැඩි උනාම තමා වෙන්නෙ පිපිරුවොත් අමාරුයිලු.ඩොකෙක්ට පෙන්නන්න

    තටමන්නෙ නෑ. ඔය මතක ඇති කාලෙක තටමලා දැම්මමයි.
     
    • Like
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ගොඩක් වෙලා බොකනවා කියන්නෙ තැටමෙනවා
    එහෙම නෑ බං. අනික උෂ්ණ කෑම බඩ වේලන කෑම කන්නෙම නැති තරම්.

    සුපිරි ඩයල් එකක් ඉන්නවා. හෙළ වෙදකම, රාවනා ගේ කාලේ ඉදන්.

    @pitiye.appu
    Thanks but no :no:
    ------ Post added on Jun 25, 2022 at 5:06 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113
    ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
    See if you are bleeding when you take a dump. Also if you have a tare you will feel it smarting when you wash your asshole. --> you have anal fissures. Also blood ho gaala yanne ne. Balapan stool wala gawila tiyenawada kiyala.

    Best way to allow it to heal and prevent it from happening in the future is to make sure you your stool is soft. Eat more vegetables, drink more water. Another way is not to push the shit at once. This tares the tissue around your asshole. So try to slowly do it when you are taking a dump (push a bit and tighten your asshole, push a bit then tighten your asshole repeat)
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
    Oka loku case ekak neme machan. matath una. doctor kenek hambaweyan. cream ekak dei ethilata danna. bonna antibiotics dei. dawas deka thunakin hari yayi. parakku karanna epa. infection ekak awoth wede duradiga yayi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,222
    99,949
    113
    විහිලුවට නෙවෙයි ඔයාට ඉක්මනට බේත් අරගෙන හොද වෙන්න ඕනි නන් ඩෝකෙක් ගාවට යන්න.

    ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන එක්ස්පර්ට් කෙනෙක්ගෙ උපදෙස් ඕනි නන් @erozan කන්ටැක්ට් කරන්න
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඕක ඔහොම තිබිලා මොකක් හරි ගන දෙයක් වගේ එකක් මල පහ වල තිබිලා ඇනිලා හරි සිරිලා වගේ හරි ගියොත් ලේ එනවා.
    ඕක අඩු කර ගන්න පුළුවන් හොදට වතුර බීලා, තන්තු ආහාර , එළවළු වැඩියෙන් කෑවම.
    Doctor කෙනෙක්ට පෙන්නන්න කලින්ම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,145
    31,899
    113
    ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
    @pitiye.appu gen
    Elangithel tikak illagena gapan
     
    • Sad
    Reactions: TonyMontana83