ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
උදව්වක් ඉල්ලුවම විහිලුවට ගන්න එපා
අර්ශස් කක්කා දාද්දි තටමනවා වැඩි උනාම තමා වෙන්නෙ පිපිරුවොත් අමාරුයිලු.ඩොකෙක්ට පෙන්නන්නලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
ඉරිල නම් මහගනින්......
විහිලු බන් . ඕක ඩොකෙක්ට පෙන්නපන්. ඩොකා බලලකියන්නෙ කලිසම ගලවන්න වෙයි ලැජ්ජ වෙන්න එපා.
අර්ශස් කක්කා දාද්දි තටමනවා වැඩි උනාම තමා වෙන්නෙ පිපිරුවොත් අමාරුයිලු.ඩොකෙක්ට පෙන්නන්න
ගොඩක් වෙලා බොකනවා කියන්නෙ තැටමෙනවාතටමන්නෙ නෑ. ඔය මතක ඇති කාලෙක තටමලා දැම්මමයි.
එහෙම නෑ බං. අනික උෂ්ණ කෑම බඩ වේලන කෑම කන්නෙම නැති තරම්.ගොඩක් වෙලා බොකනවා කියන්නෙ තැටමෙනවා
Thanks but no

See if you are bleeding when you take a dump. Also if you have a tare you will feel it smarting when you wash your asshole. --> you have anal fissures. Also blood ho gaala yanne ne. Balapan stool wala gawila tiyenawada kiyala.ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
Oka loku case ekak neme machan. matath una. doctor kenek hambaweyan. cream ekak dei ethilata danna. bonna antibiotics dei. dawas deka thunakin hari yayi. parakku karanna epa. infection ekak awoth wede duradiga yayi.ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.

@pitiye.appu genලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
නැග්ගාලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා.
