කටුපිල

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කටුපිලම විතරක් හරියන්නෙ නෑ, ඒක විශේෂ සිංහල වෙද හාල් විශේෂයක් එක්ක තමයි කැඳ බොන්න ඕන.
    හාල් විශේෂය මොකක් ද?

    දැන් කියන්න එපා ළඟම පන්සලේ හාමුදුරුවන් ගෙන් අහන්න කියලා🤣ISPOILER]
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මැරෙන කොට අරගෙන යන්න ද තියාගෙන ඉන්නේ 🙄
    ඔව් 🤩 නැත්තම් ඕකටත් වෙන්නෙ යකිනාරං වලට වුණ ටිකම තමයි. 😊
     
    • Sad
    Reactions: magix

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අතුරුග්රිය මාලබේ ඉන්න උන්ට ඕක තියන තැන කියන්නම්. උබල දන්නවනේ පෙරේරා ලොක්කගේ ගල් මොළ අරංගල ? අන්න ඒ ගල් මොලේ තාප්පේ අතුරුගිරිය පැත්තෙන් ඉවර වෙන තැන තියනවා කටුපිල ගස් ගොඩක්.
    මේ ලොකේෂන් එක ගහල බලපන් මැප් එකේ
    6.8871273338910095, 79.96781420526676
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට හිතුනා.බඩවැල්වල තුවාලද? බෙහෙත් නොකර හිටියොත් ලෙඩේ වැඩිවෙයිද?
    තුවාල වලදි වේලෙනව එක්කම තොල පැලිල ලේ එන්නත් පුළුවන් , වේලෙන අවස්ථාවෙදි හරියට කෑම දිරවල ලේ වලට අදින්නෙ නෑ.
     
    • Like
    Reactions: animation

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තුවාල වලදි වේලෙනව එක්කම තොල පැලිල ලේ එන්නත් පුළුවන් , වේලෙන අවස්ථාවෙදි හරියට කෑම දිරවල ලේ වලට අදින්නෙ නෑ.
    මේක දේශීය වයිද්‍යවරයෙක්ට කිව්වොත් හොද කරන්න පුලුවන්ද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක දේශීය වයිද්‍යවරයෙක්ට කිව්වොත් හොද කරන්න පුලුවන්ද?
    අපෝ පුළුවන් , මාස 3ක් වගේ යනව හැබැයි හොඳ වෙන්න, ඊට පස්සෙ ඉතුරු මාස 3 ප්‍රතිශක්තිය වඩවගත්තාම ජීවිත කාලෙටම ඇති.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෝ පුළුවන් , මාස 3ක් වගේ යනව හැබැයි හොඳ වෙන්න, ඊට පස්සෙ ඉතුරු මාස 3 ප්‍රතිශක්තිය වඩවගත්තාම ජීවිත කාලෙටම ඇති.
    එතකොට මන් බෙහෙත් ඉල්ලන්න ඕන ලෙඩේ මොකක් කියලද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට මන් බෙහෙත් ඉල්ලන්න ඕන ලෙඩේ මොකක් කියලද?
    ලෙඩේ මොකක්ද නෙවෙයි , තියෙන අමාරුකම් කියන්න, ඒ ඇති.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කටුපිල කැද සම්බෝල් කන්න ගොඩක් හොදයි
    දැන් ඉතින් ගාල කඩගත්ත හරක් වගේ කටුපිල වදවෙනකන් හොයන්න එපා
     
    • Like
    Reactions: animation