හාල් විශේෂය මොකක් ද?කටුපිලම විතරක් හරියන්නෙ නෑ, ඒක විශේෂ සිංහල වෙද හාල් විශේෂයක් එක්ක තමයි කැඳ බොන්න ඕන.
දැන් කියන්න එපා ළඟම පන්සලේ හාමුදුරුවන් ගෙන් අහන්න කියලා
හාල් විශේෂය මොකක් ද?කටුපිලම විතරක් හරියන්නෙ නෑ, ඒක විශේෂ සිංහල වෙද හාල් විශේෂයක් එක්ක තමයි කැඳ බොන්න ඕන.
මැරෙන කොට අරගෙන යන්න ද තියාගෙන ඉන්නේගුරු මුෂ්ඨියක්![]()
ඔව්මැරෙන කොට අරගෙන යන්න ද තියාගෙන ඉන්නේ![]()
මට හිතුනා.බඩවැල්වල තුවාලද? බෙහෙත් නොකර හිටියොත් ලෙඩේ වැඩිවෙයිද?බඩවැල් වල ලෙඩක්.
තොටත් ලැජ්ජ නෑ බංමට හිතුනා.බඩවැල්වල තුවාලද? බෙහෙත් නොකර හිටියොත් ලෙඩේ වැඩිවෙයිද?
හැම එකටම ගුරුමුට්ටි, කිලි ගගා ඉඳපං හොර වෙදෝ.ගුරු මුෂ්ඨියක්![]()
මෙයා කියන දේවල් බොරු නෙවේ බන්. එකම දේඋබලව ඇවිස්සෙන විදියට තමා රිප්ලයි කරන්නෙතොටත් ලැජ්ජ නෑ බං![]()
තුවාල වලදි වේලෙනව එක්කම තොල පැලිල ලේ එන්නත් පුළුවන් , වේලෙන අවස්ථාවෙදි හරියට කෑම දිරවල ලේ වලට අදින්නෙ නෑ.මට හිතුනා.බඩවැල්වල තුවාලද? බෙහෙත් නොකර හිටියොත් ලෙඩේ වැඩිවෙයිද?
මේක දේශීය වයිද්යවරයෙක්ට කිව්වොත් හොද කරන්න පුලුවන්ද?තුවාල වලදි වේලෙනව එක්කම තොල පැලිල ලේ එන්නත් පුළුවන් , වේලෙන අවස්ථාවෙදි හරියට කෑම දිරවල ලේ වලට අදින්නෙ නෑ.
අපෝ පුළුවන් , මාස 3ක් වගේ යනව හැබැයි හොඳ වෙන්න, ඊට පස්සෙ ඉතුරු මාස 3 ප්රතිශක්තිය වඩවගත්තාම ජීවිත කාලෙටම ඇති.මේක දේශීය වයිද්යවරයෙක්ට කිව්වොත් හොද කරන්න පුලුවන්ද?
එතකොට මන් බෙහෙත් ඉල්ලන්න ඕන ලෙඩේ මොකක් කියලද?අපෝ පුළුවන් , මාස 3ක් වගේ යනව හැබැයි හොඳ වෙන්න, ඊට පස්සෙ ඉතුරු මාස 3 ප්රතිශක්තිය වඩවගත්තාම ජීවිත කාලෙටම ඇති.
ලෙඩේ මොකක්ද නෙවෙයි , තියෙන අමාරුකම් කියන්න, ඒ ඇති.එතකොට මන් බෙහෙත් ඉල්ලන්න ඕන ලෙඩේ මොකක් කියලද?
Ok thanksලෙඩේ මොකක්ද නෙවෙයි , තියෙන අමාරුකම් කියන්න, ඒ ඇති.