ගැහුවා...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අතට අරන් ආපු මගේම අය්යලා මල්ලිලාගෙන් සමාව බාජනය කරනවා.
    ගැහුවේ බියර් එකක් :love: :love: :love: :p 🙏🙏🙏🙏

    මගේ බයිට් එක
    ජම්බෝ පිනට් විත් tomato සෝස් එක්ක. හරිම අමුතු සිලින්ග් එකක්. ටෙස්ට් එකත් මාරු. උබලත් කරලා බලපන් ඒ එක්ක මම මේ කන්සර්ට් එක දාගෙන බලනවා. හරි අමුතුයි ඉතින්.



    Titanium <---------- gammak thama
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,542
    9,274
    113
    අතට අරන් ආවේ නෑ
    හැබැයි මීට වඩා දෙයක් බලා පොරොත්තු උනා

    කමක් නෑ. බියර් එකක් ගහලා වෙරි වෙච්චි පොරක් වෙන එකක ඉන්නවා. එතැන්ට යන්නම් අහ්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ජම්බෝ පිනට් විත් tomato සෝස් එක්ක. හරිම අමුතු සිලින්ග් එකක්. ටෙස්ට් එකත් මාරු. උබලත් කරලා බලපන් ඒ එක්ක මම මේ කන්සර්ට් එක දාගෙන බලනවා. හරි අමුතුයි ඉතින්.
    wenama athal ekak gannawa wage:P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අතට අරන් ආවේ නෑ
    හැබැයි මීට වඩා දෙයක් බලා පොරොත්තු උනා

    කමක් නෑ. බියර් එකක් ගහලා වෙරි වෙච්චි පොරක් වෙන එකක ඉන්නවා. එතැන්ට යන්නම් අහ්
    ලොල් අඩෝ එහෙම කියන්නෙපා ඉතින්. අපිට ලොකුවට ගහන්න ඔට්ටු නැනේ. මේ ගාන තමා. :p :p :p

    wenama athal ekak gannawa wage:P
    වෙනම එකක් ගන්න ගියේ. සෙට් උනේ නැ වැඩේ. මේක හොදා බන්. :p
    ------ Post added on Jun 26, 2022 at 12:35 AM
     
    • Like
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    kwda me ponnaya
    uba kauda, denne kana palenna

    Kid Slap GIF by MOODMAN
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    බියර් නම් සැරට තියෙන්න ඕනේ. පොර්ක් කන්න බයයි බන්. අපිම හදලා කන එක තමා හොද :yes: :yes: 🙏
    මම හැදුවෙ බං.. මචං ස්ටයිල් එකට ෆ්‍රයි කරල එකයි. අනික ස්ටූ..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හැදුවෙ බං.. මචං ස්ටයිල් එකට ෆ්‍රයි කරල එකයි. අනික ස්ටූ..
    අඩෝ සුපිරියක් හොදේ. මට එච්චර දුර යන්න සෙට් උනේ නැ බන්. හිතුනා ගේනවා.
     
    • Love
    Reactions: Tricle_Buwa