Depression nadda?

Do you feel depressive ?

  • Yes

    Votes: 89 65.9%
  • No

    Votes: 24 17.8%
  • I don't know

    Votes: 22 16.3%

  • Total voters
    135

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ane manda ban. Rata gana hithaddi. Welawata lamai naththe. Issarahata pare yana wahana nawaththala petrol mankolla kavi wage
    හෙට ගැන හිතන්නේ නැතුව එක පොස්ට් පොන්ඩ් කරපන් මාස 6 කට. ඒ මාස 6 අවමය තියන් ජිවත් වෙනවා කියල හිතන්න. ඒ කියන්නේ කන්න බොන්න ටික සෙට් කරගෙන ඉන්නවා කියල. ඕක බන් මම මිට මාස 3 කට විතර කලින් ත්‍රෙඩ් එකක් දාල කිව්වා. මෙහෙම දෙයක් වෙනවා එකට මෙන්න මේ දේවල් ටික කරපන් කියල. සරලව උබට මාසෙට 2 ක් වත් එනවා නම් සල්ලි පැත්තේ ප්‍රශ්නයක් නැනේ. ගේමක් ගහන්න පුළුවන්. මම කිව්වා මාස 6 සින් එක ඔලුවට දාගන්න. එකත් එක්ක සල්ලි ටිකක් තියේ නම් මේ වගේ එකක ලොකු දුරක් යන්න පුළුවන් සවයිවල් එකේ. ඊළගට පාස්පෝට් එක . එක රෙදි පිට තියාගන්න. මේවා ලොකුවට ගියොත් අඩුම ඉන්දියාවට බෝට්ටුවකින් හරි යන්න පුළුවන්. ඒ වගේ තමන් අමාරුවේ වැටෙන්න පුළුවන් හැම පැත්තම කවර කරගන්න. එහෙම උනාම දිප්රේෂන් එන්න හේතුවක් නැනේ. ඊට පස්සේ උබලට පුළුවන් අනික් මිනිසුන්ට හෙල්ප් කරන්න. එකෙන් තවත් දිප්රේෂන් එක අඩු වෙනවා
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Ipaditcua dawase idan arakata mekata solution hoyana eka thama kare.ivarayak ne oke.nikan depression hadan wedak ne.boru wedak
    වනගත වෙලා පාඩුවෙ ඉන්න තමා තියෙන්නෙ. සමාජෙත් එක්ක ගැටෙනකොට තමයි ඔය ප්‍රස්න වැඩි. පේස්බුක් යනව කියන්නෙම ඩිප්‍රෙසන් තමා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,358
    113
    වනගත වෙලා පාඩුවෙ ඉන්න තමා තියෙන්නෙ. සමාජෙත් එක්ක ගැටෙනකොට තමයි ඔය ප්‍රස්න වැඩි. පේස්බුක් යනව කියන්නෙම ඩිප්‍රෙසන් තමා.
    Ne bn gatennama one.etakota thama niwenne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    හෙට ගැන හිතන්නේ නැතුව එක පොස්ට් පොන්ඩ් කරපන් මාස 6 කට. ඒ මාස 6 අවමය තියන් ජිවත් වෙනවා කියල හිතන්න. ඒ කියන්නේ කන්න බොන්න ටික සෙට් කරගෙන ඉන්නවා කියල. ඕක බන් මම මිට මාස 3 කට විතර කලින් ත්‍රෙඩ් එකක් දාල කිව්වා. මෙහෙම දෙයක් වෙනවා එකට මෙන්න මේ දේවල් ටික කරපන් කියල. සරලව උබට මාසෙට 2 ක් වත් එනවා නම් සල්ලි පැත්තේ ප්‍රශ්නයක් නැනේ. ගේමක් ගහන්න පුළුවන්. මම කිව්වා මාස 6 සින් එක ඔලුවට දාගන්න. එකත් එක්ක සල්ලි ටිකක් තියේ නම් මේ වගේ එකක ලොකු දුරක් යන්න පුළුවන් සවයිවල් එකේ. ඊළගට පාස්පෝට් එක . එක රෙදි පිට තියාගන්න. මේවා ලොකුවට ගියොත් අඩුම ඉන්දියාවට බෝට්ටුවකින් හරි යන්න පුළුවන්. ඒ වගේ තමන් අමාරුවේ වැටෙන්න පුළුවන් හැම පැත්තම කවර කරගන්න. එහෙම උනාම දිප්රේෂන් එන්න හේතුවක් නැනේ. ඊට පස්සේ උබලට පුළුවන් අනික් මිනිසුන්ට හෙල්ප් කරන්න. එකෙන් තවත් දිප්රේෂන් එක අඩු වෙනවා
    e thread eke link eka dapanko
     
    • Like
    Reactions: Sandy_Fdo and HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සිරාම කතාව. බේරිලා ඉන්න බෑ, නමුත් නරකම තත්වයෙන් ගැලවිලා ඉන්න පුලුවන්.

    Lesser nemei loser kiyala daganin
    ------ Post added on Jun 27, 2022 at 11:39 PM
    මැරෙන්නේ නැතුව. ඒක තමා අවමය. අපි එක කරන ගමන් මුන් එලවන්න දෙයක් කරන්න තිබ්බේ. එත් එක මිස් නේ බන්. කිසිම ක්ලියර් එකක් නැති අනාගතයක් දැන් තියෙන්නේ.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    No Job.
    No Savings.
    No Family Wealth.
    No Education.(Degree)
    No Future Only Depression.

    Quick death would be a problem solver but cant leave cause my mom has no one. 😐
    ඉතින් ගොනෝ උබට ඉංගිරිසි පුළුවන්නේ. ගේමක් ගහල රටකට පැනගන්න බලපන්. එහෙ හැමදාම ඉන්න ඕනේ නැ . අඩුම මේ තත්වේ ඉවර වෙලා පැට්‍රොල් ටිකක් ගහගෙන උබර් ඩිලිවරි එකක් දාගන්න පුළුවන් උනාම වරෙන් .
    UK සිසනල් ජොබ්ස් වලට ගණන්ව පැලෙන්න හොදේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මැරෙන්නේ නැතුව. ඒක තමා අවමය. අපි එක කරන ගමන් මුන් එලවන්න දෙයක් කරන්න තිබ්බේ. එත් එක මිස් නේ බන්. කිසිම ක්ලියර් එකක් නැති අනාගතයක් දැන් තියෙන්නේ.
    මචං ගිය සුමානෙට කලින් සුමානෙ හිතන් හිටියා මෙහෙම මෙහෙම දේවල් කරනව කියලා. අද වෙනකොට හෙට ගැන බලාපොරොත්තුවක් නැති වෙලා. හිතාගන්න බෑ සේරම පල්ලමේ ගිය වේගෙ. මේ රේට් එකෙන් තව කී දවසක් ඉන්නද.මටනම් හිතෙන්නෙ හෙට අනිද්දම ලොකු කෝලහලයක් වෙයි.
     
    • Sad
    Reactions: Sandy_Fdo and HAneo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,750
    1
    49,815
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් ගොනෝ උබට ඉංගිරිසි පුළුවන්නේ. ගේමක් ගහල රටකට පැනගන්න බලපන්. එහෙ හැමදාම ඉන්න ඕනේ නැ . අඩුම මේ තත්වේ ඉවර වෙලා පැට්‍රොල් ටිකක් ගහගෙන උබර් ඩිලිවරි එකක් දාගන්න පුළුවන් උනාම වරෙන් .
    UK සිසනල් ජොබ්ස් වලට ගණන්ව පැලෙන්න හොදේ
    Try ekak demu.depression thiynawa nathiwenne na eka nm. Kohomada dollar kiyak hri hoyaganna thama try eka.giya sathiyeth 100$ wage hoyagatta. Upwork walin gemak gahanna thama balaporottuwa.👍 thama entry level reactjs purudu wenawa.balamu gema atharinne na .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචං ගිය සුමානෙට කලින් සුමානෙ හිතන් හිටියා මෙහෙම මෙහෙම දේවල් කරනව කියලා. අද වෙනකොට හෙට ගැන බලාපොරොත්තුවක් නැති වෙලා. හිතාගන්න බෑ සේරම පල්ලමේ ගිය වේගෙ. මේ රේට් එකෙන් තව කී දවසක් ඉන්නද.මටනම් හිතෙන්නෙ හෙට අනිද්දම ලොකු කෝලහලයක් වෙයි.
    එහෙම ඉතින් උනේ නැත්නම් මේකේ ඉන්න උන් සේරම ලාදුරු වලට චෙක් කරන්න වෙනව දිප්රේෂන් වලට කලින්.
    මම උබට එකයි කිව්වේ. ප්ලැන් හෝල්ඩ් කරපන් අවරුද්දකට. මේ අව්රුද්දෙ තියන විදිහට කාල බිලා අනික් මිනිසුන්ට උදව්වක් කරගෙන ඉන්නවා කියන දේ හිතට ගන්න. එකෙන් එක පැත්තකි උබට සතුටක් එනවා. හාල් කිලෝ එකක් හරි දීපන් පුලුවන විදිහට අසරණ කෙනෙක්ට. එකෙන් එහන් හිතේ සතුටෙන් දවසක් හරි දිප්රේෂන් අඩු වෙනවා. ඊලග දවසේ තව මොකක් හරි කරපන්. එහෙමයි මේ වගේ කාලයක් ගෙවන්නේ

    Try ekak demu.depression thiynawa nathiwenne na eka nm. Kohomada dollar kiyak hri hoyaganna thama try eka.giya sathiyeth 100$ wage hoyagatta. Upwork walin gemak gahanna thama balaporottuwa.👍 thama entry level reactjs purudu wenawa.balamu gema atharinne na .
    උබ කරන එක හරියටම හරි. උබ හිතපන් සටන් විරාම වලදී දෙපැත්තම කරන්නේ මොකක්ද? ආයුද එක්රැස් කරන එක. මේ කාලේ උබට ජොබ් වලින් අනන් මනං වලින් ගොඩ එන්න බැ නේ . ඒ නිසා තත්වේ හොද උනාම ප්‍රය්ජනයට ගන්න ආයුද සෙට් කරගනින්. එක පැත්තක් හොදට මාස්ටර් කරපන්. තත්වේ ගොඩ ආපු ගමන් උබ ගොඩ. මේ වගේ කාලෙක ලොකු ප්ලැන් ගහන්න එපා. 20 -30 අතර උන් මේ කාලේ ඕක කරන නිසා තමා දිප්රේෂන් වැඩි වෙන්නේ
    ------ Post added on Jun 27, 2022 at 11:50 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    එහෙම ඉතින් උනේ නැත්නම් මේකේ ඉන්න උන් සේරම ලාදුරු වලට චෙක් කරන්න වෙනව දිප්රේෂන් වලට කලින්.
    මම උබට එකයි කිව්වේ. ප්ලැන් හෝල්ඩ් කරපන් අවරුද්දකට. මේ අව්රුද්දෙ තියන විදිහට කාල බිලා අනික් මිනිසුන්ට උදව්වක් කරගෙන ඉන්නවා කියන දේ හිතට ගන්න. එකෙන් එක පැත්තකි උබට සතුටක් එනවා. හාල් කිලෝ එකක් හරි දීපන් පුලුවන විදිහට අසරණ කෙනෙක්ට. එකෙන් එහන් හිතේ සතුටෙන් දවසක් හරි දිප්රේෂන් අඩු වෙනවා. ඊලග දවසේ තව මොකක් හරි කරපන්. එහෙමයි මේ වගේ කාලයක් ගෙවන්නේ
    ප්ලෑන් නම් දැන් ඇත්තෙත් නෑ, තිබ්බ ඒව මතකත් නෑ බං. අද මම ළඟ ටවුන් එකට ගියා, මිනිස්සු තුන් දෙනෙක් අත දැම්මා බයික් එකට ලිෆ්ට් ඉල්ලලා. දාගෙන යන්න බයයි දැන් මොන ජාතියෙ බඩුද කියල ෂුවර් නෑනෙ බං. මධ්‍යම පන්තිය පොලොවට සමතලාම වෙලා යයි වගේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ප්ලෑන් නම් දැන් ඇත්තෙත් නෑ, තිබ්බ ඒව මතකත් නෑ බං. අද මම ළඟ ටවුන් එකට ගියා, මිනිස්සු තුන් දෙනෙක් අත දැම්මා බයික් එකට ලිෆ්ට් ඉල්ලලා. දාගෙන යන්න බයයි දැන් මොන ජාතියෙ බඩුද කියල ෂුවර් නෑනෙ බං. මධ්‍යම පන්තිය පොලොවට සමතලාම වෙලා යයි වගේ.

    adey mage anga seethala wela giya

    pereda rakwane idala colombo eddi halt wala hetapu thun denek dagena awa