මං සාමාන්‍යයෙන් motivation වලට කැමති නැති වුණත් මේ thread එක වටිනවා
දැන් 18යි, A levels කරන්න ලොකු කැමැත්තක් නෑ
pandemic එක කාලේ IT වලට ආස හිතුණා. අවුරුදු 2ක් pro-bono IT support කරා.
Development side එකට focus කරාට හරියට සෙට් වුණේ නෑ. ඊට පසේ cloud/ sysadmin පැත්තට ආවා.
දැන් වැඩේ ආතල් එකේ ඉගෙන ගන්නවා certification ටික ගොඩ දාන ගමන්
දැන් ආයෙත් dev side එකට ආස හිතිලා තියෙන්නේ, try එකක් දෙන්න ඕන
ලස්සනට වැඩේ කරන් එද්දි මේ කරුම රටට හෙණ ගැහුවනේ, දැන් කෙල විලා තියෙන්නේ family income පවා

කොහොම හරි ගේමක් ගහනවා ඉතින්
තව අවුරුදු කීපයකින් ඇවිල්ලා මගේ සැලරි එකේ ඉලක්කම් ගානත් දාන්නම්


