උ.පේ ෆේල් මම...

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    9biXFaV.jpg
    :angry::angry::angry::angry::P:P
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    apitath ubata wage private ewa karanna salli tibba nm api inna thana hitha gannawath ba mcn :(

    Mehemai machan Ape amma thathatath godak salli thibune nahe. mokada dennama rajaye sewakayo. habai mage wasanawata naya nowi welawata sem fee gewanna salli thibba.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    A/L down වෙලා ඉන්න අපේ උන්ට හොඳ motivation 1ක් මචන්..
    හෙට රෙප් දෙන්නම්..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සහතික ඇත්ත....
    බැ කියල හිතුවොත් කවදාවත් බැ තමා

    Aniwa machan....Okkotama kalin thamanta target ekak thiyenna one......

    ita passe atarget ekata yanna wada karanna one......:):):)
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං ඔය ලස්සන බිරිඳගේ පින්තූරයක් දාපන්කෝ බලන්න ..... හී හී :confused:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ඒලෙවල් කියන්නේ සල්ලි විසි කරන්න බැරි කෙනෙකුට ,
    පහසුවෙන්ම නැතත් මහන්සිවෙලා ගොඩ දාගන්න පුළුවන් කඩ ඉමක් ......
    ඒ ලෙවල් උඩින්ම පාස් උනා කියලා මහා බුද්ධිමතෙක් වත්,
    ෆේල් උනා කියල මෝඩයෙක් වත් කියල කියන්න බෑ .....
    කොටින්ම කිව්වොත් ඒ ලෙවල් කියන්නේ සාමාන්‍ය ආර්ථිකයක් තියෙන සිසුවෙකුට ඉහලට යන්න තියෙන අඩු වියදම් පඩි පෙළක් විතරයි.....
    ඒලෙවල් පවත්වන ක්‍රමය තුල , ඒ කියන්නේ
    දිස්ත්‍රික් ක්‍රමය,
    Z ස්කෝර් ,
    සීමිත වේලාවකදී පිළිතුරු සැපයීම

    වගේ දේවල් වලින් අඩු පාඩු සහ අසාධාරණ කම් වෙන්න පුළුවන් ...
    හැබැයි මට හැගෙන විදියට බහුතරයකට සාදාරණයි .....
    අපි මේ විභාග ක්‍රමය වරදිය් කියල වෙන ක්‍රමයකට ගියොත් සමහර විට මීට විසාල පිරිසකට අසාදාරණ කම් වෙන්න පුළුවන් ...
    උදාහරණයකට දැනුම මනින්න සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් පටන් ගත්ත කියමු ...
    අනිවා වෙන්නේ සල්ලි බලේට ලකුණු වැටෙන එක ....
    හැබැයි ලංකාවේ ඒ ලෙවල් කෙලව ගන්න එවුන් ගෙන් බහුතරයක් ගත්තොත් (මගේ අත්දැකීම් අනුව) බොහෝ විට ඒ ලෙවල් කාලේ පිස්සු නටපු එකයි හේතුව .
    සල්ලි තියෙනවා නම් ලංකාවේ ඕලෙවල්(O Level) වත් කරන්නෙ නැතුව ලංඩන් ඕලෙවල් (London O level ) වගේ කරොත් අවස්ථාවන් සැහෙන්න තියෙනවා.
    හැබැයි ඉතින් අම්ම තාත්ත ,සල්ලි කාරයෝ වෙන්න ඕන.......
    (හැමෝම ලග SAITM වලට ගෙවන්න කෝටි ගණන් නෑ නෙ)
    එනිසා කියන්නේ තියෙන්නේ ඒ ලෙවල් කියන්නේ තමන්ගේ ජීවිතේ විසාල කඩ ඉමක් ...
    ඒ අවුරුදු දෙක හෝ තුන වෙන මහන්සිය ,
    තමන්ගේ ඉදිරි අවුරුදු 50 හෝ 60 වෙන්න තියෙන මහන්සිය අඩු හෝ වැඩි කරන්න පුළුවන් ...
    මහන්සි වෙලා ගොඩ දැම්මොත් තමන්ට ...
    පිස්සු කෙල්ල ඇන ගත්තත් තමුන්ටම තමයි දුක .....

    උබ කියන දෙ ඇත්ත මචන්, මම කිවුව්වෙ ඒලෙවල් ෆේල් උනා කියල ජිවිතෙ ගොඩ දාගන්න බැරි කමක් නැහැ කියල විතරයි. නැතුව PVT campus promote කරනවා නෙමෙයි. Medicine, Engineering, IT, යන්න පුලුවන් උනොත් හොද්යි. හැබැ ල0කාවෙ campus වල ගොඩක් courses ජොබ් මාර්කට් එකට ගැලපෙන විදිහට වෙනස් වෙල නැහැ. එක නිසා තම job නැති උපඩිඩරින් ඉන්නෙ.