මේ තමයි යුද්දේ කාලේ, යුද්දේ තිබ්බ පැති වල ඉස්කෝල. මේ කිලිනොච්චි ප්‍රදේශයේ කිලිනොච්චි මාද්‍ය මහා විද්‍යාලය - Kilinochchi Central College 2003 වසරේදී ගත්තු පින්තුර වගයක්. අපි ඒ කාලෙත් හොද පහසුකම් තියන ඉස්කෝල වල ඉගන ගත්තේ. එත් බලපන් මේ පැති වල ඉන්න ළමයින් කොහොම ඉගෙන ගන්න ඇතිද කියල අපිට හිතා ගන්නවත් පුලුවන්ද?? අපි තාමත් මේ පැති වල මිනිස්සුන්ගේ ජිවිත ගැන හරියට දන්නේ නැ. යුද්දේ නැතත් තාමත් මේ මිනිස්සු අපිට වඩා ගොඩක් පහසුකම් නැතුව ජිවත්ත්වෙන්නේ.. යුද්දේ ඉවර ගොඩක් කල් උනත් මේ මිනිස්සුන්ට දකුණේ අපිට වගේ සමානව තාම සලකනවා කියල මම නම් හිතන්නේ නැ.. තාමත් සමහර මිනිස්සු කදවුරුවල.. යුද්දේ දිනපු ගමන් LTTE ලොක්කෝ සහ අපේ ලොක්කෝ යාලු උනා, අපේ සල්ලි මංකොල්ල කාපු එක කරේ.. ඒත් මිනිස්සු ගැන මුන් බැලුවද??
මේ කියන්නේ ජාතික ගියද???
කළු උනාට ලස්සනයි නේ..
ඔය බිත්තියේ තියෙන්නේ යුද්දේ සලකුණු..
පොටෝ LINK
මේ කියන්නේ ජාතික ගියද???
කළු උනාට ලස්සනයි නේ..
ඔය බිත්තියේ තියෙන්නේ යුද්දේ සලකුණු..
පොටෝ LINK
Last edited:
