ඔව් එක ඇත්ත. මමත් අවරුදු ගානක් දෙමල අය ගැන පට්ට තරහින් හිටියේ. යුද්දෙත් ඉවර වෙලා අවරුදු ගානක් ගියාට පස්සේ තමයි මේ මිනිස්සුට ගොඩක් අසාදාරන කම් උනා කියල තේරුම් ගන්න පුළුවන් උනේ,Tfs bro.
Ape olu podi kale idanma brainwash wela thiyenne ban. Okkoma waradi demalunge kiyalai hithanne. E pathi valath lamai nnava kiyalavath hithenne naha minissunta.
Me age photos, me gammana vala jeewithe ehema thava minissu dana ganna one. Koheda ape media okkoma kunu godavalne


