යුද්දේ කලේ යාපනේ පාසලක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Tfs bro.
    Ape olu podi kale idanma brainwash wela thiyenne ban. Okkoma waradi demalunge kiyalai hithanne. E pathi valath lamai nnava kiyalavath hithenne naha minissunta.
    Me age photos, me gammana vala jeewithe ehema thava minissu dana ganna one. Koheda ape media okkoma kunu godavalne
    ඔව් එක ඇත්ත. මමත් අවරුදු ගානක් දෙමල අය ගැන පට්ට තරහින් හිටියේ. යුද්දෙත් ඉවර වෙලා අවරුදු ගානක් ගියාට පස්සේ තමයි මේ මිනිස්සුට ගොඩක් අසාදාරන කම් උනා කියල තේරුම් ගන්න පුළුවන් උනේ,
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    mahinda-rajapakse.jpg

    යුද්ධය නිමාකල නායකයා
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    දකුණෙ උන් කවදාවත් හිතුවෙ නැතුවට මුන්ට පට්ට පීඩනයක් දුන්නෙ රාජපක්කු. තමන්ටත් එහෙම පීඩනයක් ආවම තමයි උන්ට තේරුනේ

    කළු කෙල්ලක් සෙට් කරගෙන අර සුදු වෙන tablet එකක් දුන්නා නම් Sexy Look එකක් එයි
    මුන්ව ආයෙ මොඩිෆයි කරන්න හොඳ නෑ. As is තමා ලස්සන. බලපං ඇඟේ තෙල් අඩුයි. නියම figures. දාඩිය ටිකක් දාල දිලිසෙද්දි ඔය හමේ පාට කොහොමට ඇත්ද :love:
    ------ Post added on Jun 28, 2022 at 7:34 PM
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    TFS machn....දකුනෙ, උතුරෙ, නැගෙනහිර ඉන්න නායකයො කරේ මිනිස්සුන්ගෙ ජාතිවාදෙ, ආගම්වාදෙ අවුස්සල මරාගන්න දීල පැත්තකට වෙලා බලන් හිටපු එක. ඒත් උන් කවදාවත් මරාගත්තෙ නෑ. මීඩියාවලට පේන්න මරාගත්තට රෑට කෑම කන්නෙත් එකට සෙට් වෙලා. ආගමට, ජාතියට පණ දෙන්න වගේ කතාකරාට උන්ගෙ ළමයි ලංකාවෙවත් නෑ. නැත්තන් හොරාකාපු සල්ලි ළමයින්ගෙ පිටරට එකවුන්ට් වල. දැන්වත් මුන්ගෙ මොලේ පෑදුනොත් හොඳයි :lol:
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    UOJ Agricultural fac එකේ වැඩක් කරා මම ලගදි කිලිනොච්චි වල..

    අමුතුම සොදුරු මිනිස්සු බහුතරය..

    බම්පි..🇱🇰
    මේ සීන් එකනන් සිරා බන්. මම දන්න කෙනෙක් යාපනේදි වාහනේ ලොරියක හැප්පිලා ඇක්සිඩන්ට් උනා. හැබැයි ඒ වාහනේ ගිහිපු හැමෝගෙම සල්ලි, ෆෝන්, රත්තරන් බඩු හැමදෙයක්ම කිසිදෙයක් අඩු නැතුව හොස්පිටල් එකටම ගෙනල්ල දීල තිබ්බ. පට්ට හොඳ මිනිස්සු
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    මේ සීන් එකනන් සිරා බන්. මම දන්න කෙනෙක් යාපනේදි වාහනේ ලොරියක හැප්පිලා ඇක්සිඩන්ට් උනා. හැබැයි ඒ වාහනේ ගිහිපු හැමෝගෙම සල්ලි, ෆෝන්, රත්තරන් බඩු හැමදෙයක්ම කිසිදෙයක් අඩු නැතුව හොස්පිටල් එකටම ගෙනල්ල දීල තිබ්බ. පට්ට හොඳ මිනිස්සු
    සිරා මචන්..🇱🇰
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Tfs bro.
    Ape olu podi kale idanma brainwash wela thiyenne ban. Okkoma waradi demalunge kiyalai hithanne. E pathi valath lamai nnava kiyalavath hithenne naha minissunta.
    Me age photos, me gammana vala jeewithe ehema thava minissu dana ganna one. Koheda ape media okkoma kunu godavalne
    1997 ඉදලා 2011 වෙනකම් ජීවිතෙ අපහු ගන්න ඈත්නම්.... අපරාදෙ මගෙ තරුන කාලෙ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ තමයි යුද්දේ කාලේ, යුද්දේ තිබ්බ පැති වල ඉස්කෝල. මේ කිලිනොච්චි ප්‍රදේශයේ කිලිනොච්චි මාද්‍ය මහා විද්‍යාලය - Kilinochchi Central College 2003 වසරේදී ගත්තු පින්තුර වගයක්. අපි ඒ කාලෙත් හොද පහසුකම් තියන ඉස්කෝල වල ඉගන ගත්තේ. එත් බලපන් මේ පැති වල ඉන්න ළමයින් කොහොම ඉගෙන ගන්න ඇතිද කියල අපිට හිතා ගන්නවත් පුලුවන්ද?? අපි තාමත් මේ පැති වල මිනිස්සුන්ගේ ජිවිත ගැන හරියට දන්නේ නැ. යුද්දේ නැතත් තාමත් මේ මිනිස්සු අපිට වඩා ගොඩක් පහසුකම් නැතුව ජිවත්ත්වෙන්නේ.. යුද්දේ ඉවර ගොඩක් කල් උනත් මේ මිනිස්සුන්ට දකුණේ අපිට වගේ සමානව තාම සලකනවා කියල මම නම් හිතන්නේ නැ.. තාමත් සමහර මිනිස්සු කදවුරුවල.. යුද්දේ දිනපු ගමන් LTTE ලොක්කෝ සහ අපේ ලොක්කෝ යාලු උනා, අපේ සල්ලි මංකොල්ල කාපු එක කරේ.. ඒත් මිනිස්සු ගැන මුන් බැලුවද??

    1-Kilinochchi-Central-College-2003.jpg

    මේ කියන්නේ ජාතික ගියද???
    2003-at-Kilinochchi-Central-College.jpg

    කළු උනාට ලස්සනයි නේ..
    Kilinochchi-Central-College0-2003.jpg

    dl-beatsnoop-com-8w-Mn-OLU4-Bp.jpg

    ඔය බිත්තියේ තියෙන්නේ යුද්දේ සලකුණු..
    2003-at-Kilinochchi-Central-College-in.jpg

    dl-beatsnoop-com-NE3c-W6-Fqd-M.jpg

    3-Kilinochchi-Central-College-2003.jpg

    4-Kilinochchi-Central-College-2003.jpg

    5-Kilinochchi-Central-College-2003.jpg

    6-Kilinochchi-Central-College-2003.jpg

    7-Kilinochchi-Central-College-2003.jpg

    8-Kilinochchi-Central-College-2003.jpg

    9-Kilinochchi-Central-College-2003.jpg

    පොටෝ LINK
    දැන් ගිහින් බලපන් මහින්ද රජා ඕව තමයි හැදුවේ
    උබල කොලබ පාරවල් වල රස්තියාදු ගහනකොට උන් පට්ට ආතල් එකේ beech party
     
    • Like
    Reactions: sakuntha1996

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Tfs bro.
    Ape olu podi kale idanma brainwash wela thiyenne ban. Okkoma waradi demalunge kiyalai hithanne. E pathi valath lamai nnava kiyalavath hithenne naha minissunta.
    Me age photos, me gammana vala jeewithe ehema thava minissu dana ganna one. Koheda ape media okkoma kunu godavalne
    dan unath me wage deyak diha balawath therum ganna bari kattiyakuth innawa
    ee kaale kiyapuwa boruwata apiwa form karanna witharai
    saahena kaalayak gihilla thiyenawa thama eewa therum ganna
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,649
    113
    මේ තමයි යුද්දේ කාලේ, යුද්දේ තිබ්බ පැති වල ඉස්කෝල. මේ කිලිනොච්චි ප්‍රදේශයේ කිලිනොච්චි මාද්‍ය මහා විද්‍යාලය - Kilinochchi Central College 2003 වසරේදී ගත්තු පින්තුර වගයක්. අපි ඒ කාලෙත් හොද පහසුකම් තියන ඉස්කෝල වල ඉගන ගත්තේ. එත් බලපන් මේ පැති වල ඉන්න ළමයින් කොහොම ඉගෙන ගන්න ඇතිද කියල අපිට හිතා ගන්නවත් පුලුවන්ද?? අපි තාමත් මේ පැති වල මිනිස්සුන්ගේ ජිවිත ගැන හරියට දන්නේ නැ. යුද්දේ නැතත් තාමත් මේ මිනිස්සු අපිට වඩා ගොඩක් පහසුකම් නැතුව ජිවත්ත්වෙන්නේ.. යුද්දේ ඉවර ගොඩක් කල් උනත් මේ මිනිස්සුන්ට දකුණේ අපිට වගේ සමානව තාම සලකනවා කියල මම නම් හිතන්නේ නැ.. තාමත් සමහර මිනිස්සු කදවුරුවල.. යුද්දේ දිනපු ගමන් LTTE ලොක්කෝ සහ අපේ ලොක්කෝ යාලු උනා, අපේ සල්ලි මංකොල්ල කාපු එක කරේ.. ඒත් මිනිස්සු ගැන මුන් බැලුවද??

    1-Kilinochchi-Central-College-2003.jpg

    මේ කියන්නේ ජාතික ගියද???
    2003-at-Kilinochchi-Central-College.jpg

    කළු උනාට ලස්සනයි නේ..
    Kilinochchi-Central-College0-2003.jpg

    dl-beatsnoop-com-8w-Mn-OLU4-Bp.jpg

    ඔය බිත්තියේ තියෙන්නේ යුද්දේ සලකුණු..
    2003-at-Kilinochchi-Central-College-in.jpg

    dl-beatsnoop-com-NE3c-W6-Fqd-M.jpg

    3-Kilinochchi-Central-College-2003.jpg

    4-Kilinochchi-Central-College-2003.jpg

    5-Kilinochchi-Central-College-2003.jpg

    6-Kilinochchi-Central-College-2003.jpg

    7-Kilinochchi-Central-College-2003.jpg

    8-Kilinochchi-Central-College-2003.jpg

    9-Kilinochchi-Central-College-2003.jpg

    පොටෝ LINK
    මුන් කොච්චර පවුද බන්. මේ ඉස්කෝලෙක ලමයෙක්ට ඒ කාලෙ දකුණෙ ඉස්කෝලෙක පොටෝස් ටිකක් පෙන්නුවානම් ඇති ඌ LTTE එකට බැඳිලා ඉවරයි.

    අනික හිතපන් මේ යුද්දෙ තිබ්බ පැත්තක් නෙහ්. ඒ නිසා දියුණු නොවුනා කියමුකො. නමුත් වතුකරයේ පාසල් බලපන්කො. තාමත් ඒවා කොච්චර නොදියුණුද. වතුකරයේ උන්ව උපතින්ම කම්කරුවො කරලා තියෙන්නෙ.
    අපිට මේ වෙලාවෙ ඕනෙම වෙලා තියෙන ඩොලර් ගේන්න උන්ගෙ ශ්‍රමය පට්ටම විදියට යොදා ගන්නවා. ඒත් ඒ එන ඩොලර් වල ප්‍රතිලාභ උන්ට යන්නෙ නැති තරම්.