Cringe! Lankawe un ai mechchara gon

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Match ekak balanna gihin, Lankawe abimaanaya WWE pitiyata!
    739ABA2D-F018-4761-AEDA-7D43ED3E3B14.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    ගොන් බයියෙක් සුවර් එකටම
    උන් තාමත් හිතන් ඉන්නෙ ලන්කාව මාර රටක් කියලා වෙන රටකට ගියත්
    සමහරු රට ගිහින් ලේබර් ජොබ්ස් කර කර හිටියත් ලන්කාවේ ක්‍රිකට් ජසිය ඇදන් තමයි යන්නේ
    පිස්සු යක්ක පුත්තූ
    මටනම් ඔය ජාතික කොඩිය පේන්න බැහැ
    ලෝකේ තියෙන කිසිම තෙරුමක් නැති කැතම කොඩිය
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,402
    113
    Auckland
    මොන ගොඩේ පොන්නයොද මේ

    Parks And Rec Reaction GIF


    පකටද මූ ලංකාවෙ කොඩියක් අරන් ගිහින් තියෙන්නෙ අපිට පාරෙ බැහැල යන්න බෑ මෙහෙම කබ්බො නිසා.

    ඔය වගේ දෙවල් වලට යන සාමාන්‍ය මිනිස්සු ඔනෙ තරම් ඉන්නවනෙ.

    ෆේස්බුක් එකේ ගොබ්බයෙක් Rugby club match එකකට ඔහොම ලංකාවෙ කොඩිය අරන් ගිහින් පත හෑල්ලක් ලියල දාල තිබ්බ මේ විදියටම. ගූ 70යි 😄 🤦‍♂️
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,747
    34,021
    113
    හොඳම ස්පිරිට් එක 71දි 88/89 දි 83-2009 යුද්දෙදි මරාගත්තා. අනෙක් මොල ටික යුරෝප් & ඔසී ගියා. දැන් ඉතුරු සුලඟිනුත් ඒඩ්ස් බොවෙනවා කියලා හිතං ඉන්න ගොබ්ස්ලා ටිකක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ගොන් බයියෙක් සුවර් එකටම
    උන් තාමත් හිතන් ඉන්නෙ ලන්කාව මාර රටක් කියලා වෙන රටකට ගියත්
    සමහරු රට ගිහින් ලේබර් ජොබ්ස් කර කර හිටියත් ලන්කාවේ ක්‍රිකට් ජසිය ඇදන් තමයි යන්නේ
    පිස්සු යක්ක පුත්තූ
    මටනම් ඔය ජාතික කොඩිය පේන්න බැහැ
    ලෝකේ තියෙන කිසිම තෙරුමක් නැති කැතම කොඩිය
    ඉගෙන ගත්තා කියලත් බහුතරය ඔය වගේ තමයි. හෙනම ගොන්, ඉමෝශනල් ෆූල්ස්ලා කියන්නෙ ඕකුන්ට තමයි . මම හිතුවේ කාලයක් ඉන්දියාවේ විතරයි මෙහෙම ලංකාව මෙච්චර අව්ල් නැහැ කියලා . බලන් යද්දි ලංකාවට ඉන්ටනෙට් ලැබෙන්න පරක්කු වෙලා තියෙන්නෙ.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Oyawage 1kata ghin photo gahana 1 wenama deayk, Sri Lanka flag 1 nam oni ne, moko lankawe eun otana innwai.. Okkotama wada pons tamai oya FB post 1 hadapu 1ka. LOL.. Sure 1tama vanni gode baiyyek wenna ati.. Crige AF.:baffled: