එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව ජනපතිට..
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව එහි සභාපති පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරනවා.
තිතට වැඩේ දීල අැති බෝම්බ තම්බින්ට හෙල්ලෙන්න බැරි වෙන්න.අායෙත් නම් ඕකුන්ට බෝම්බ ගහන්න වෙන්නේ නෑ මේ ලංකා දීපයේ..පොඩි විනාසයක්ද තම්බ්යෝ කරේ රටට..ඕකුන් නිසානේ රටම අද හිඟමනට වැටුනේ.ටුවරිසම් වලින් 1 වුන රටට කෙලපු හැතිකරේ..හෙණම ගහනව පරයොන්ට ලස්සණට තිබ්බ රට කෑවට.ජහපාලුවොයි තම්බියි තමා රටම කාල දැම්මේ..ඩස්ප ඉන්දියාවත් යටින් සම්බන්ධයි.