මට OCD කලින් තිබිලා තදටම stress තිබ්බා. මට Antidepresrnt දුන්නා ඒ consultant ම. බිව්වා විතරයි හදෙ වගේ උන්නේ බීපු දවස් වල. මට පස්සේ බොන්න එපා කිව්වා doctor කෙනෙක්.IBS එන්නෙත් ස්ට්‍රෙස් එක නිසා..ඕකට බන් කන්න බැරි කෑමත් තියෙනවාඒවා කෑවොත් දවසම ඉවරයි....යෝගර්ට් එහෙම කාපන් නිතරම