අඹයක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    IBS එන්නෙත් ස්ට්‍රෙස් එක නිසා..ඕකට බන් කන්න බැරි කෑමත් තියෙනවාඒවා කෑවොත් දවසම ඉවරයි....යෝගර්ට් එහෙම කාපන් නිතරම
    මට OCD කලින් තිබිලා තදටම stress තිබ්බා. මට Antidepresrnt දුන්නා ඒ consultant ම. බිව්වා විතරයි හදෙ වගේ උන්නේ බීපු දවස් වල. මට පස්සේ බොන්න එපා කිව්වා doctor කෙනෙක්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    IBS walata gluten thiyana kema kana eka sathi 2k withara nawattala balapan
    ගොඩක්මම gluten තියෙන කෑම කන්නේ නෑ මම. ඉස්සර සෝස් කෑවා ගොඩක්. ඒවගේ result ද දන්නෙත් නෑ.

    විසදුමක් නෑනේ ඒකට
    ------ Post added on Jun 29, 2022 at 6:48 PM

    ado sinhala bethak karapan machan
    මට අර්ශස් තියෙනවා තව. ඒකට බෙහෙත් කරන ගමන් සිංහල බෙහෙත් කරා ඒකට. ඒත් බොන කාලේ අඩු උනා. ආයෙත් තිබ්බා වගේ උනා.
    ------ Post added on Jun 29, 2022 at 6:50 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Sampoornen nawattala balapan machan. Godak ayata dannetuwa gluten allergy thiyanawa
    මන් මචන් ඒක try කරලා බලන්නම්.

    Beam gastritis suwaya mata sahenna allala giya. Bila balanna habai pani rahai seeni thiyena aya balala bonna.
    කොච්චර කල් බිව්වද?
    ------ Post added on Jun 29, 2022 at 8:10 PM
     
    • Like
    Reactions: Nucleardeath

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,402
    5,514
    113
    මන් මචන් ඒක try කරලා බලන්නම්.

    කොච්චර කල් බිව්වද?
    ------ Post added on Jun 29, 2022 at 8:10 PM
    English, sinhala beth karala inpasse biwe bn. 1 bottle ekal 1 month wage biwa. Den deweni bottle eka 2 months wage.
     
    • Love
    Reactions: ST.PIERRE

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මට OCD කලින් තිබිලා තදටම stress තිබ්බා. මට Antidepresrnt දුන්නා ඒ consultant ම. බිව්වා විතරයි හදෙ වගේ උන්නේ බීපු දවස් වල. මට පස්සේ බොන්න එපා කිව්වා doctor කෙනෙක්.
    monawada machan diipu beheth.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    ගොඩක්මම gluten තියෙන කෑම කන්නේ නෑ මම. ඉස්සර සෝස් කෑවා ගොඩක්. ඒවගේ result ද දන්නෙත් නෑ.

    විසදුමක් නෑනේ ඒකට
    ------ Post added on Jun 29, 2022 at 6:48 PM

    මට අර්ශස් තියෙනවා තව. ඒකට බෙහෙත් කරන ගමන් සිංහල බෙහෙත් කරා ඒකට. ඒත් බොන කාලේ අඩු උනා. ආයෙත් තිබ්බා වගේ උනා.
    ------ Post added on Jun 29, 2022 at 6:50 PM
    උබ කොහෙද මචන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    English, sinhala beth karala inpasse biwe bn. 1 bottle ekal 1 month wage biwa. Den deweni bottle eka 2 months wage.
    මමත් try කරලා බලන්නම්. පොඩ්ඩක් හොයලා බලලා බීපන් තියන දේවල් ගැන බෝතලේ ඇතුලේ.

    monawada machan diipu beheth.
    Imipramine මචන්.මම සතියක්වත් බිව්වේ නෑ. එදයින් පස්සේ libido එකත් අවුල් ගියා වගේ මට දැනෙනවා බන්.
    ------ Post added on Jun 29, 2022 at 8:34 PM

    උබ කොහෙද මචන්
    මම කුරුණෑගල මචන්.
    ------ Post added on Jun 29, 2022 at 8:34 PM
     
    • Like
    Reactions: BinDT

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,492
    1
    57,610
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ලෙඩේට හේතු ගොඩක් තියෙනවා. හේතුව හොයාගන්නේ නැතුව නිකන් බෙහෙත් බිල වැඩක් නෑ . හරි හේතුවක් හොයාගන්න බැරිඋන කාලේ Digene, Famotidine, Omeprezole, EsoOmeprazole etc බෙහෙත් බිව්වා. ඒව තාවකාලික විසඳුම්.

    මට ලෙඩේට මුල depression
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය ලෙඩේට හේතු ගොඩක් තියෙනවා. හේතුව හොයාගන්නේ නැතුව නිකන් බෙහෙත් බිල වැඩක් නෑ . හරි හේතුවක් හොයාගන්න බැරිඋන කාලේ Digene, Famotidine, Omeprezole, EsoOmeprazole etc බෙහෙත් බිව්වා. ඒව තාවකාලික විසඳුම්.

    මට ලෙඩේට මුල depression
    ඔව් බන් ඔය antacid ,ppi වගේ ඔක්කොම තාවකාලික විසදුම් බන්.
    Depression වලට බෙහෙත් ගත්තද?
    මම දන්නේ නෑ මටත් තියනවාද කියලා depression.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    mamath me lagadi kaala ugurath thuwala wela hitiye. his bada kanne nathuwa wena moanwa hari kaama ekka kaapuwahama tikak shape.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,098
    113
    අඩෝ අද වීඩියෝ එකක දැක්ක කෝමාරිකා කෑල්ලක් කාපුවහම ගොඩ සීන් එකක්...මම කලින් වතුරට දාල බීල තියෙනවා.. හෙන සීතල බීමක් ඕක.. මම නම් කරන්නේ පපුව දැවිලල් එනකොටම යෝගට් එකක් කන එක.. හරියනවා...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,992
    113
    හොඳ වෙන ඒවා නෙවේනෙ බන් ඒක. සිංහල බෙතුත් බිව්වා. ඒත් හරි ගියේ නෑ
    උදේට නැගිට්ට ම හිස් බඩට අමු වට්ටක්කා අරගෙන පොත්ත නැතුව Blender කරලා කෝප්පයක් බොන්න . දවස් 14 රෙන් හොඳ වෙනවා
     
    • Like
    Reactions: animation

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    mamath me lagadi kaala ugurath thuwala wela hitiye. his bada kanne nathuwa wena moanwa hari kaama ekka kaapuwahama tikak shape.
    මම ඒ වෙද්දි හිස් බඩ නෙවේ හිටියේ බන්.
    උගුරට කොහොමද අවුල් උනේ?

    අඩෝ අද වීඩියෝ එකක දැක්ක කෝමාරිකා කෑල්ලක් කාපුවහම ගොඩ සීන් එකක්...මම කලින් වතුරට දාල බීල තියෙනවා.. හෙන සීතල බීමක් ඕක.. මම නම් කරන්නේ පපුව දැවිලල් එනකොටම යෝගට් එකක් කන එක.. හරියනවා...
    යෝගට් කෑවම අර්ශස් පොඩ්ඩක් අවුල් යන ගතියක් මට දැනෙනවා.
    කෝමාරිකා හොදයි කියලා අහලා තියෙනවා.උබ බිව්වාද?
    ------ Post added on Jun 29, 2022 at 10:20 PM

    උදේට නැගිට්ට ම හිස් බඩට අමු වට්ටක්කා අරගෙන පොත්ත නැතුව Blender කරලා කෝප්පයක් බොන්න . දවස් 14 රෙන් හොඳ වෙනවා
    මම try කරන්නම්. බොන්න වෙන මුකුත් දාන්න ඕනෙද?
    ------ Post added on Jun 29, 2022 at 10:21 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,992
    113
    මම ඒ වෙද්දි හිස් බඩ නෙවේ හිටියේ බන්.
    උගුරට කොහොමද අවුල් උනේ?

    යෝගට් කෑවම අර්ශස් පොඩ්ඩක් අවුල් යන ගතියක් මට දැනෙනවා.
    කෝමාරිකා හොදයි කියලා අහලා තියෙනවා.උබ බිව්වාද?
    ------ Post added on Jun 29, 2022 at 10:20 PM

    මම try කරන්නම්. බොන්න වෙන මුකුත් දාන්න ඕනෙද?
    ------ Post added on Jun 29, 2022 at 10:21 PM
    කිසිම දෙයක් දාන්න එපා වටක්කයි වතුරයි විතරයි.
    (මම දැන් දවස් දෙකක් උදේම බිවා මාරාම සනීපයක් දැනෙනවා බං)