කොමර්ෂල් ඩොලර් withdrawal කීයද අද?

රට ගැන හිතලා බැංකුවට ගන්නද?

  • Total voters
    75

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මෙතනින් කීයද බන් හම්බෙන්නේ payoneer withdrawal වලට? 359ද?

    A3NqdxI.png

    රට ගැන හිතලා අද බෑන්ක් withdraw කරන්න බැලුවේ,. කළුකඩේ 368ලු ගන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    උණ්ඩියල් කරත් නැතත් සල්ලි ටික හොරු ගාවට තමා යන්නෙ. උණ්ඩියල් මේ වෙලාවෙ සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    mama awrudu ganak.. adath hetath bank ekata thamay.
    මාත් මේ මෑතකදී ඔය උන්ඩියල් කෙරුවාව කරන්න ගත්තේ. තුන් හතර පාරක් කරන්න ඇති. නැත්තන් මේ අවුරුදු 7ටම ගත්තේ බැංකුවට තමා.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මාත් මේ මෑතකදී ඔය උන්ඩියල් කෙරුවාව කරන්න ගත්තේ. තුන් හතර පාරක් කරන්න ඇති. නැත්තන් මේ අවුරුදු 7ටම ගත්තේ බැංකුවට තමා.
    uba awrudu 7k kala nam meeta wada thenakata enna ona... hethala baluwe nadds thamange hadaganna one adupadu tiyeda kiaka
     
    • Sad
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    මෙතනින් කීයද බන් හම්බෙන්නේ payoneer withdrawal වලට? 359ද?

    A3NqdxI.png

    රට ගැන හිතලා අද බෑන්ක් withdraw කරන්න බැලුවේ,. කළුකඩේ 368ලු ගන්නේ.
    යකෝ කෝල් සෙන්ටර් එකට කතා කරා විතරයි.. හම්බ වෙන්නේ පේනියර් අනුව 348.88.. කොම් බෑන්ක් කෝල් සෙන්ටර් හුත්තලා මෙලෝ ලබ්බක් දන් නෑ... 2නෙනක් කියපි පේනියර් විත්ඩ්‍රෝ බෑ කියල...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    තෝ කරන්නෙත් නැද්ද

    යකෝ කෝල් සෙන්ටර් එකට කතා කරා විතරයි.. හම්බ වෙන්නේ පේනියර් අනුව 348.88.. චොම් බෑන්ක් කෝල් සෙන්ටර් හුත්තලා මෙලෝ ලබ්බක් දන් නෑ... 2නෙනක් කියපි පේනියර් විත්ඩ්‍රෝ බෑ කියල...
    එහෙනම් ඩොලර් ඕන නැතුව ඇති උන්ට
    ------ Post added on Jun 30, 2022 at 12:22 AM
     
    • Haha
    Reactions: flag au:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    යකෝ කෝල් සෙන්ටර් එකට කතා කරා විතරයි.. හම්බ වෙන්නේ පේනියර් අනුව 348.88.. කොම් බෑන්ක් කෝල් සෙන්ටර් හුත්තලා මෙලෝ ලබ්බක් දන් නෑ... 2නෙනක් කියපි පේනියර් විත්ඩ්‍රෝ බෑ කියල...
    call recordings thibe .....:rofl:
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    යකෝ කෝල් සෙන්ටර් එකට කතා කරා විතරයි.. හම්බ වෙන්නේ පේනියර් අනුව 348.88.. කොම් බෑන්ක් කෝල් සෙන්ටර් හුත්තලා මෙලෝ ලබ්බක් දන් නෑ... 2නෙනක් කියපි පේනියර් විත්ඩ්‍රෝ බෑ කියල...
    Banker ali puka, EGO
     
    • Sad
    Reactions: Heshan Daminda