DDR2 8 gb ram koheda thiyenne boys??

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,149
    4,908
    113
    Loading...
    @Hecker පරණ නිසා DDR2 8GB වගේ නම් හොයන්න අමාරු වෙයි. Kingstone DDR2 2GB එකක් තියෙනවා. ඕනි නම් සාධාරණ ගාණකට දෙන්නම්.

    Last edited:
    • Like
    Reactions: TCB Rox

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    @Hecker පරණ නිසා DDR2 8GB වගේ නම් හොයන්න අමාරු වෙයි. Kingstone DDR2 2GB එකක් තියෙනවා. ඕනි නම් සාධාරණ ගාණකට දෙන්නම්.

    2GB 2k ගහලා තියෙන්නෙ ram එක overload වෙලා restart වෙනවා

    Reviews aduyi neda?
    ඒක නම් ඇත්ත.
    ------ Post added on Jun 30, 2022 at 1:41 PM
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    2GB 2k ගහලා තියෙන්නෙ ram එක overload වෙලා restart වෙනවා
    රැ,ම් කාඩ් කීයක් ගහන්න පුලුවන්ද බෝඩ් එකට ? එහෙම මේ ඕවලෝඩ් වෙලා ඕෆ් වෙන්න බෑ. මම 4GB RAM Windows 7 එකේ ගොඩාක් ලොකු ගේම් පවා ගැහුවා. රැම් අවුල් වගේ දැන් තියෙන එක
     
    • Like
    Reactions: kevin_levin

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රැ,ම් කාඩ් කීයක් ගහන්න පුලුවන්ද බෝඩ් එකට ? එහෙම මේ ඕවලෝඩ් වෙලා ඕෆ් වෙන්න බෑ. මම 4GB RAM Windows 7 එකේ ගොඩාක් ලොකු ගේම් පවා ගැහුවා. රැම් අවුල් වගේ දැන් තියෙන එක
    Linux.
    Restart වෙන්නෙ
     
    • Like
    Reactions: Windscreen1

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,149
    4,908
    113
    Loading...
    2GB 2k ගහලා තියෙන්නෙ ram එක overload වෙලා restart වෙනවා
    ආවට ගියාට රැම් ගහන්න බැහැ. මදර් බෝඩ් එකේ සපෝට් කරන රැම් වල බස් ස්පීඩ් එකක් තියෙනවා. රැම් කාඩ් දෙකක් ගහනව නම් දෙකේම බස් ස්පීඩ් එක සමාන මදබෝඩ් එකට සපෝට් කරන කාඩ් දෙකක් වෙන්න ඕනි. සමාන නැත්නම් රීස්ටාර්ට් වෙනවා. ලිනක්ස් ද වින්ඩෝස් ද අදාළ නැහැ.