4gb 2k wath naddddr 2 8gb තිබ්බද ?
Reviews aduyi neda?4gb 2k wath nadd
https://www.daraz.lk/products/4gb-4...chlistcategory.list.7.328550bbiywsAj&search=1
මේක හොදද ඕකවිතරයි තියෙන්නෙ.brand name na
------ Post added on Jun 30, 2022 at 3:02 AM
Up
------ Post added on Jun 30, 2022 at 3:13 AM
ඒවා Intel සපෝට් නෑ. ECC MemoryBarclays balanna DDR2 4GB thibunaa
2GB 2k ගහලා තියෙන්නෙ ram එක overload වෙලා restart වෙනවා@Hecker පරණ නිසා DDR2 8GB වගේ නම් හොයන්න අමාරු වෙයි. Kingstone DDR2 2GB එකක් තියෙනවා. ඕනි නම් සාධාරණ ගාණකට දෙන්නම්.
![]()
![]()
ඒක නම් ඇත්ත.Reviews aduyi neda?
රැ,ම් කාඩ් කීයක් ගහන්න පුලුවන්ද බෝඩ් එකට ? එහෙම මේ ඕවලෝඩ් වෙලා ඕෆ් වෙන්න බෑ. මම 4GB RAM Windows 7 එකේ ගොඩාක් ලොකු ගේම් පවා ගැහුවා. රැම් අවුල් වගේ දැන් තියෙන එක2GB 2k ගහලා තියෙන්නෙ ram එක overload වෙලා restart වෙනවා
Linux.රැ,ම් කාඩ් කීයක් ගහන්න පුලුවන්ද බෝඩ් එකට ? එහෙම මේ ඕවලෝඩ් වෙලා ඕෆ් වෙන්න බෑ. මම 4GB RAM Windows 7 එකේ ගොඩාක් ලොකු ගේම් පවා ගැහුවා. රැම් අවුල් වගේ දැන් තියෙන එක
ම්ම් Linux ගැනනම් No idea.. Windows එකකට ගහලා බලන්න අවුලක්ද කියලා.Linux.
Restart වෙන්නෙ
this.DDR2 උපරිම එන්නේ 2 GB ඊට වඩා නෑ. 8GB ඕන්නම් 2GB හතරක් තමයි..
ඒවා Intel සපෝට් නෑ. ECC Memory
------ Post added on Jun 30, 2022 at 9:55 AM
Gඅපෝ උඹ තාම DDR2 ද?
මමනං DDR5 ver. 2

ඒවා ඔක්කෝම වගේ ඉන්ටෙල් සපෝට් නෑ. ECC Memory.. අනික 4GB තනි රැම් සපෝට් මදර්බෝඩ් අඩුයි..4GB bn uparima ave mathaka vidiyata DDR2 valata
ආවට ගියාට රැම් ගහන්න බැහැ. මදර් බෝඩ් එකේ සපෝට් කරන රැම් වල බස් ස්පීඩ් එකක් තියෙනවා. රැම් කාඩ් දෙකක් ගහනව නම් දෙකේම බස් ස්පීඩ් එක සමාන මදබෝඩ් එකට සපෝට් කරන කාඩ් දෙකක් වෙන්න ඕනි. සමාන නැත්නම් රීස්ටාර්ට් වෙනවා. ලිනක්ස් ද වින්ඩෝස් ද අදාළ නැහැ.2GB 2k ගහලා තියෙන්නෙ ram එක overload වෙලා restart වෙනවා
dan vade thiyenne thread eka dapu ekkena ddr2 valin 8GB hoyanavaneඒවා ඔක්කෝම වගේ ඉන්ටෙල් සපෝට් නෑ. ECC Memory.. අනික 4GB තනි රැම් සපෝට් මදර්බෝඩ් අඩුයි..
Kingston team eke kenekva hoyanna venava habai dan 