මේ කියන්නෙ 491 family visa එක නෙවෙයි.ස්පොන්සර් කියන්නෙ කෝස් එක්කට සල්ලි දෙන්න පුලුවන් pr දාද්දි රිජනල් පැත්තක නම් පොයින්ට් 5ක් ලැබෙනවා එච්වරයි
මේ කියන්නෙ 491 family visa එක නෙවෙයි.
වීඩියෝ එකේ කියන්නෙ විසිට් ඇවිල්ල ස්ටුඩන්ට් දාන සීන් එකක්.
ඒත් මං දන්න විදිහට විසිට් එක එන්නෙම no studying/no further stay කියල කන්ඩිශන් එකක් එක්ක.
අනේමන්ද![]()
කොරෝන කාලෙ වීස දුන්නෙ නෑනෙ එලියෙන් යන්නකොරොනා කාලේ කරන්න තිබ්බා. දැන් ස්ටුඩන්ට් එකට මාරු වෙන්න බැ, කන්ඩිශන් එක දාල එන්නෙ විසා එකෙ.
කලින් ගිය උන් මාරු උනා බන් චන්ස් එකෙන් එහෙ හිර උන උන්ට වෙන විසා එක්කට මාරු වෙන්න පුලුවන් උනා බන්. ගොඩක් උන් ඊට පස්සෙ ස්ටුඩ්නට් දාගත්තා.කොරෝන කාලෙ වීස දුන්නෙ නෑනෙ එලියෙන් යන්න
Oka puluwan athi...
අඩෝ... එතකොට මන් ඩුබායි. ලේසියෙන් යන්නත් තිබ්බ.කලින් ගිය උන් මාරු උනා බන් චන්ස් එකෙන් එහෙ හිර උන උන්ට වෙන විසා එක්කට මාරු වෙන්න පුලුවන් උනා බන්. ගොඩක් උන් ඊට පස්සෙ ස්ටුඩ්නට් දාගත්තා.
අක්කල ෆන්ඩ්ස් පෙන්නුවනම් ඇතිනෙ?Oka puluwan athi...
Visit inne unata umba apply karanne wena visa ekakne....
hebai ithin funds ehema pennanna wei LK passport nisa....
Risk ekak thiyenawa , GTE statement eka hondata denna wei....
අඩෝ... එතකොට මන් ඩුබායි. ලේසියෙන් යන්නත් තිබ්බ.
අක්කල ෆන්ඩ්ස් පෙන්නුවනම් ඇතිනෙ?
------ Post added on Jun 30, 2022 at 11:55 AM
athi wei...අඩෝ... එතකොට මන් ඩුබායි. ලේසියෙන් යන්නත් තිබ්බ.
අක්කල ෆන්ඩ්ස් පෙන්නුවනම් ඇතිනෙ?
------ Post added on Jun 30, 2022 at 11:55 AM
පෝස්ට් එකමම වයිෆ්ගේ පොස්ට් එක වෙන්න ඇති fb එකෙත් දැක්කා. දැන් පරක්කු වැඩි බන්. අනික ඔසි pr දාගන්න 80/85 points වත් දැන් ඔන
දන්නෑ බන්. මේ වෙලාවෙ ඔහොම කරන එක තේරුමක් නෑ මන් හිතන්නෙ. සල්ලි පෙන්නද්දි මෙහෙ ප්‍රොපටියක් විකුනුව කියල පෙන්නනවනෙ. එතකොට වීස ඔෆිසර් හිතන්න ඉඩ තියෙනව උබ මෙහ්ව් ඉන්න බැරුව විකුනල යනව කියල. අනික ලංකාවේ ෆන්ඩ්ස් පෙන්නුවට මෙහෙන් එහෙට සල්ලි යවන්න බැරි එකත් ප්‍රශ්ණයක්. හිතල කරපන් කරන දෙයක්, නැත්තං අතේ තියෙන එකටත් කෙල වෙනව.Show Money karana kenek dannawada?
විසිට් ගිහින් මාරු කරන්න පුලුවන්ද ඒ කියන්නෙ?PR pathway ekath kalapana karala studies select kara ganna
මෙහෙමයි මචං, සිම්ප්ලි දැන ගන්න ඕනෙ වීඩියෝ එකේ තියෙන විදිහට විසිට් ගිහින් ස්ටුඩන්ට් වලට මාරු වෙලා ගේම ගහන්න පුලුවන්ද කියන එක.මට උබලා කතා කරපු දේ හරියට පැහැදිලි නෑ. No further stay කියන්නෙ නං වීස එක ඉවර උනාම ඉන්න බෑ කියන එක මං හිතන්නෙ.
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/student-500#Eligiblity-index-7විසිට් ගිහින් මාරු කරන්න පුලුවන්ද ඒ කියන්නෙ?
.
me gana danna ekek dapanko491,190,189 category wala differences danna ekek dapanko
එලhttps://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/student-500#Eligiblity-index-7
oke
Have this visa if applying while in Australia balapan
උප්me gana danna ekek dapanko
me gana danna ekek dapanko