Sponsor your Brothers and Sisters to Australia

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    ස්පොන්සර් කියන්නෙ කෝස් එක්කට සල්ලි දෙන්න පුලුවන් pr දාද්දි රිජනල් පැත්තක නම් පොයින්ට් 5ක් ලැබෙනවා එච්වරයි
    මේ කියන්නෙ 491 family visa එක නෙවෙයි.
    වීඩියෝ එකේ කියන්නෙ විසිට් ඇවිල්ල ස්ටුඩන්ට් දාන සීන් එකක්.
    ඒත් මං දන්න විදිහට විසිට් එක එන්නෙම no studying/no further stay කියල කන්ඩිශන් එකක් එක්ක.
    අනේමන්ද 🤷‍♂️

    @shenat @Emios @NaiRobi
    ------ Post added on Jun 30, 2022 at 11:24 AM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,403
    113
    මේ කියන්නෙ 491 family visa එක නෙවෙයි.
    වීඩියෝ එකේ කියන්නෙ විසිට් ඇවිල්ල ස්ටුඩන්ට් දාන සීන් එකක්.
    ඒත් මං දන්න විදිහට විසිට් එක එන්නෙම no studying/no further stay කියල කන්ඩිශන් එකක් එක්ක.
    අනේමන්ද 🤷‍♂️

    කොරොනා කාලේ කරන්න තිබ්බා. දැන් ස්ටුඩන්ට් එකට මාරු වෙන්න බැ, කන්ඩිශන් එක දාල එන්නෙ විසා එකෙ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    කොරොනා කාලේ කරන්න තිබ්බා. දැන් ස්ටුඩන්ට් එකට මාරු වෙන්න බැ, කන්ඩිශන් එක දාල එන්නෙ විසා එකෙ.
    කොරෝන කාලෙ වීස දුන්නෙ නෑනෙ එලියෙන් යන්න
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,403
    113
    කොරෝන කාලෙ වීස දුන්නෙ නෑනෙ එලියෙන් යන්න
    කලින් ගිය උන් මාරු උනා බන් චන්ස් එකෙන් එහෙ හිර උන උන්ට වෙන විසා එක්කට මාරු වෙන්න පුලුවන් උනා බන්. ගොඩක් උන් ඊට පස්සෙ ස්ටුඩ්නට් දාගත්තා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,357
    20,556
    113
    මේ කියන්නෙ 491 family visa එක නෙවෙයි.
    වීඩියෝ එකේ කියන්නෙ විසිට් ඇවිල්ල ස්ටුඩන්ට් දාන සීන් එකක්.
    ඒත් මං දන්න විදිහට විසිට් එක එන්නෙම no studying/no further stay කියල කන්ඩිශන් එකක් එක්ක.
    අනේමන්ද 🤷‍♂️

    @shenat @Emios @NaiRobi
    ------ Post added on Jun 30, 2022 at 11:24 AM
    Oka puluwan athi...

    Visit inne unata umba apply karanne wena visa ekakne....
    hebai ithin funds ehema pennanna wei LK passport nisa....

    Risk ekak thiyenawa , GTE statement eka hondata denna wei....
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    කලින් ගිය උන් මාරු උනා බන් චන්ස් එකෙන් එහෙ හිර උන උන්ට වෙන විසා එක්කට මාරු වෙන්න පුලුවන් උනා බන්. ගොඩක් උන් ඊට පස්සෙ ස්ටුඩ්නට් දාගත්තා.
    අඩෝ... එතකොට මන් ඩුබායි. ලේසියෙන් යන්නත් තිබ්බ.

    Oka puluwan athi...

    Visit inne unata umba apply karanne wena visa ekakne....
    hebai ithin funds ehema pennanna wei LK passport nisa....

    Risk ekak thiyenawa , GTE statement eka hondata denna wei....
    අක්කල ෆන්ඩ්ස් පෙන්නුවනම් ඇතිනෙ?
    ------ Post added on Jun 30, 2022 at 11:55 AM
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,403
    113
    අඩෝ... එතකොට මන් ඩුබායි. ලේසියෙන් යන්නත් තිබ්බ.

    අක්කල ෆන්ඩ්ස් පෙන්නුවනම් ඇතිනෙ?
    ------ Post added on Jun 30, 2022 at 11:55 AM

    මම වයිෆ්ගේ පොස්ට් එක වෙන්න ඇති fb එකෙත් දැක්කා. දැන් පරක්කු වැඩි බන්. අනික ඔසි pr දාගන්න 80/85 points වත් දැන් ඔන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,990
    86,191
    113
    ආශ්චර්යමත් රටක
    මේ කියන්නෙ 491 family visa එක නෙවෙයි.
    වීඩියෝ එකේ කියන්නෙ විසිට් ඇවිල්ල ස්ටුඩන්ට් දාන සීන් එකක්.
    ඒත් මං දන්න විදිහට විසිට් එක එන්නෙම no studying/no further stay කියල කන්ඩිශන් එකක් එක්ක.
    අනේමන්ද 🤷‍♂️

    @shenat @Emios @NaiRobi
    ------ Post added on Jun 30, 2022 at 11:24 AM

    මට උබලා කතා කරපු දේ හරියට පැහැදිලි නෑ. No further stay කියන්නෙ නං වීස එක ඉවර උනාම ඉන්න බෑ කියන එක මං හිතන්නෙ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    මම වයිෆ්ගේ පොස්ට් එක වෙන්න ඇති fb එකෙත් දැක්කා. දැන් පරක්කු වැඩි බන්. අනික ඔසි pr දාගන්න 80/85 points වත් දැන් ඔන
    පෝස්ට් එක
    Show Money karana kenek dannawada?
    දන්නෑ බන්. මේ වෙලාවෙ ඔහොම කරන එක තේරුමක් නෑ මන් හිතන්නෙ. සල්ලි පෙන්නද්දි මෙහෙ ප්‍රොපටියක් විකුනුව කියල පෙන්නනවනෙ. එතකොට වීස ඔෆිසර් හිතන්න ඉඩ තියෙනව උබ මෙහ්ව් ඉන්න බැරුව විකුනල යනව කියල. අනික ලංකාවේ ෆන්ඩ්ස් පෙන්නුවට මෙහෙන් එහෙට සල්ලි යවන්න බැරි එකත් ප්‍රශ්ණයක්. හිතල කරපන් කරන දෙයක්, නැත්තං අතේ තියෙන එකටත් කෙල වෙනව.
    PR pathway ekath kalapana karala studies select kara ganna
    විසිට් ගිහින් මාරු කරන්න පුලුවන්ද ඒ කියන්නෙ?
    මට උබලා කතා කරපු දේ හරියට පැහැදිලි නෑ. No further stay කියන්නෙ නං වීස එක ඉවර උනාම ඉන්න බෑ කියන එක මං හිතන්නෙ.
    මෙහෙමයි මචං, සිම්ප්ලි දැන ගන්න ඕනෙ වීඩියෝ එකේ තියෙන විදිහට විසිට් ගිහින් ස්ටුඩන්ට් වලට මාරු වෙලා ගේම ගහන්න පුලුවන්ද කියන එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,990
    86,191
    113
    ආශ්චර්යමත් රටක
    me gana danna ekek dapanko

    491 - temporary visa (5 years) - after 5 years(min 3 years) you can apply for PR if conditions are fulfilled
    Should stay in regional area for at least 3 years
    There are 2 streams for this visa family sponsored and state sponsored

    190 - state sponsored PR - have to stay in the sponsored state for 2 years

    189 - PR - no conditions - can stay anywhere in Australia indefinitely

    All of these visas allow to work full time.
    All visa holders are eligible for medicare