Ara bicycle hutta organize karala thiyanne prof jayasingheබයියෝ![]()


Ara bicycle hutta organize karala thiyanne prof jayasinghe![]()
bicycle eke awith mehema waga karala IESL members okkotama kanna bonna labeddi kohomada?
IESL kiyanne joke ekak, kollo okata set wenne loan rate eka 1% adu karaganna![]()
අම්මටසිරි benifits වගයක් තියෙනවා අපිටත් හම්බුනා හැබැයි ස්ටිකර් එකයි දෙන්නේමේ වෙලාවෙ කරල අහගත්ත එකට නං හොඳම වැඩේ. ඕව කරනව නං කරන්න තිබුණෙ කලින්. දැන් මේ තෙල් නැති වෙලාවෙ ඕව කරන්න ගියාම බයියෙක් බව පේනවා.
Loan rate එක 1%???
මම ඇහුවෙත් දැන් ඒක.
------ Post added on Jul 1, 2022 at 12:40 PM
අම්මටසිරි benifits වගයක් තියෙනවා අපිටත් හම්බුනා හැබැයි ස්ටිකර් එකයි දෙන්නේ![]()
Rate eka 1% newei... market rate eken 1% adu karanawa...උබට loan හම්බුනාද 1% පොලියට?
කොහොමද ගන්නෙ?
1% poliyata loan dunnoth banku tika loss venava munta loan dilamaඋබට loan හම්බුනාද 1% පොලියට?
කොහොමද ගන්නෙ?