IESL බය්යෝ

monson

Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113
    2022-07-01 09_37_19-Window.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කටපාඩම් කරලා ඉංජිනේරු උනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    Ara bicycle hutta organize karala thiyanne prof jayasinghe :rofl:

    මේ වෙලාවෙ කරල අහගත්ත එකට නං හොඳම වැඩේ. ඕව කරනව නං කරන්න තිබුණෙ කලින්. දැන් මේ තෙල් නැති වෙලාවෙ ඕව කරන්න ගියාම බයියෙක් බව පේනවා. 🤭🤭

    bicycle eke awith mehema waga karala IESL members okkotama kanna bonna labeddi kohomada?
    IESL kiyanne joke ekak, kollo okata set wenne loan rate eka 1% adu karaganna :lol:

    Loan rate එක 1%??? 😯😯😯😯
    මම ඇහුවෙත් දැන් ඒක.
    ------ Post added on Jul 1, 2022 at 12:40 PM
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ වෙලාවෙ කරල අහගත්ත එකට නං හොඳම වැඩේ. ඕව කරනව නං කරන්න තිබුණෙ කලින්. දැන් මේ තෙල් නැති වෙලාවෙ ඕව කරන්න ගියාම බයියෙක් බව පේනවා. 🤭🤭



    Loan rate එක 1%??? 😯😯😯😯
    මම ඇහුවෙත් දැන් ඒක.
    ------ Post added on Jul 1, 2022 at 12:40 PM
    අම්මටසිරි benifits වගයක් තියෙනවා අපිටත් හම්බුනා හැබැයි ස්ටිකර් එකයි දෙන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: BinDT