මේ දවස් වල Payoneer OTP Code mobitel No වලට එන්නේ නැති සීන් එකක් තියෙනවද? දැන් දවස් 03ක් තිස්සේ ඉදලා ලොගින් වෙන්න ට්ර්ය් කරනවා ඒත් OTP Code එක එන්නේ නෑ
Mobitel වලටනම් කිසිම SMS කෝඩ් එකක් එන්නේ නෑ මචන් Dialog වලට එනවා ඕනේ එකක් Dialog No දෙන්න ඔය දෙන එකකටමේ දවස් වල Payoneer OTP Code mobitel No වලට එන්නේ නැති සීන් එකක් තියෙනවද? දැන් දවස් 03ක් තිස්සේ ඉදලා ලොගින් වෙන්න ට්ර්ය් කරනවා ඒත් OTP Code එක එන්නේ නෑ
Matath code eka awe ne me lagakadi mobitel sim ekak tiyenne.මේ දවස් වල Payoneer OTP Code mobitel No වලට එන්නේ නැති සීන් එකක් තියෙනවද? දැන් දවස් 03ක් තිස්සේ ඉදලා ලොගින් වෙන්න ට්ර්ය් කරනවා ඒත් OTP Code එක එන්නේ නෑ
ඔව්, ඒත් හරි යන්නේ නෑෆෝන් එකර රී ස්ටාට් කරල බැලුවද??
email එකට ආපු ලින්ක් එක කියන්නේ ?mata oka wela tiyenawa gmail walata apu email eke tiyena link eka click karala log wenna giyahama.
direct giyahama awulak na
payment ekak awahama ena email tiyenne or notification email. ewwa click karahama wada na welawakataemail එකට ආපු ලින්ක් එක කියන්නේ ?

ඔය ලින්ක් එක කිලික් කරලා ගියත් otp එක ඉල්ලනවා.payment ekak awahama ena email tiyenne or notification email. ewwa click karahama wada na welawakata
View attachment 176164
Redend Code දියන්. ඒතකොට ඒනවා