මේ දවස් වල Payoneer OTP Code

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මේ දවස් වල Payoneer OTP Code mobitel No වලට එන්නේ නැති සීන් එකක් තියෙනවද? දැන් දවස් 03ක් තිස්සේ ඉදලා ලොගින් වෙන්න ට්ර්ය් කරනවා ඒත් OTP Code එක එන්නේ නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මේ දවස් වල Payoneer OTP Code mobitel No වලට එන්නේ නැති සීන් එකක් තියෙනවද? දැන් දවස් 03ක් තිස්සේ ඉදලා ලොගින් වෙන්න ට්ර්ය් කරනවා ඒත් OTP Code එක එන්නේ නෑ
    Mobitel වලටනම් කිසිම SMS කෝඩ් එකක් එන්නේ නෑ මචන් Dialog වලට එනවා ඕනේ එකක් Dialog No දෙන්න ඔය දෙන එකකට
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මේ දවස් වල Payoneer OTP Code mobitel No වලට එන්නේ නැති සීන් එකක් තියෙනවද? දැන් දවස් 03ක් තිස්සේ ඉදලා ලොගින් වෙන්න ට්ර්ය් කරනවා ඒත් OTP Code එක එන්නේ නෑ
    Matath code eka awe ne me lagakadi mobitel sim ekak tiyenne.
    Passe app eken log una ethakota hari giya.
    App eken try karapan
     
    • Like
    Reactions: super077

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    mata oka wela tiyenawa gmail walata apu email eke tiyena link eka click karala log wenna giyahama.
    direct giyahama awulak na
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    payoneer නම් නෙමෙයි, ගොඩක් social sites වල OTP එක ආවෙත් නෑ පහුගිය ටිකේ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    email එකට ආපු ලින්ක් එක කියන්නේ ?
    payment ekak awahama ena email tiyenne or notification email. ewwa click karahama wada na welawakata
    pay.JPG
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ane amme ubalanam....oka ekko live chat ekak dala email ekata code eka enna hadaganin..nattam code eka send unata passe 20 sec wage ehemama tyala resend karanna code eka..ethakota code eka enawa :yes:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    payment ekak awahama ena email tiyenne or notification email. ewwa click karahama wada na welawakata
    View attachment 176164
    ඔය ලින්ක් එක කිලික් කරලා ගියත් otp එක ඉල්ලනවා.
    මම වැඩේ හදා ගත්තා. මම කරාත්ත විදිය මේ.
    ****
    ඉස්සෙල්ලා payoneer app එක ෆෝන් එකට දාගත්තා
    ඊට පස්සේ ලොගින් වෙද්දි ආයෙමත් OTP එක ඉල්ලනවා, මෙතනදි දෙවැනි පාර resend code කියලා දෙද්දි කොලපාට හරියක් එක්ක කෝඩ් එක සෙන්ඩ් කරා කියලා වැටෙනවා
    දෙවැනි පාර අනිවාර්යෙන්ම කෝඩ් එක ආවා මොබිටෙල් නම්බර් එකට.
    ඊට පස්සේ ලොග් වෙලා OTP එවන්න ඩයලොග් නම්බර් එකක් සෙට් කරා.

    දැන් වැඩ
     
    • Like
    Reactions: Amila llll