මේ කවුද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    soyza ge gedara dan british council eka tiyenne. ewage mathakaiy kohe hari dala thibba

    Yes

    De Soysa was bitten by a rabid dog that strayed into Alfred House on 2 August 1890. It was originally decided to remove him to Paris for treatment, but he opted to remain in Ceylon and obtain native treatment. He died of rabies on 29 of September 1890. As per his wishes, he was instead buried outside the Holy Emmanuel Church in the graveyard next to his son who had died in his infancy. His mortal remains were laid to rest amidst a gathering described as the largest in the nineteenth century.
    @pitiye.appu menna sinhala beheth
    ------ Post added on Jul 3, 2022 at 9:21 AM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu menna sinhala beheth
    ඔතන සීන් එක පිස්සු බල්ලෙක් කාපු එකක් නෙවෙයි , බල්ලෙක්ට පිස්සු හදවල ඌ ලවා මුට හප්පවපු සීන් එකක් (බලු පිල්ලියක්).
     

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    රේන්ද කාරයෙකුගෙ පුතෙක්. තාත්තල සීයල අසාධාරණෙන් උපයපු සල්ලි සුදු කරගෙන සුද්දන්ගෙන් නම්බු නාම ගන්න ඉස්කෝල, ඉස්පිරිතාල හදපු කෙනෙක්. සිවුරු හැරපු පණ්ඩිත උපාධි ධාරියකුට සල්ලි දීල පරම්පරාව රජ පෙළපතකට සම්බන්ධ කරල බොරු ඉතිහාසයක් ලියවගත්ත කෙනෙක්. 1870 වගේ මේ වගේ ආටෝපකාර කුලවන්ත පවුල් රාශියක් කොළඹ 7 විදේශ ගතවෙන සුද්දන්ගෙ බංගලා මිලට ගෙන පදිංචි වුණා.

    මතකයි නේද මෑත කාලෙ ප්‍රේමදාස ඉතිහාසයක් හැදුව. ඒ වගේම ජැකා කිව්ව මැලේ පරපුරකින් පැවතෙන රාජපක්ෂල දුටුගැමුණු රජුගෙ පරපුරේ කියල. අන්න ඒ වගේ.

    මඩුවන්වෙලගෙ අහලකින්වත් තියන්න බැහැ මුන්ව. මේ පින්තූරෙ අලි දඩයමේ ගිය වෙලාවක ගත්ත එකක්. මඩුවන්වෙලල ඇත් ගාල් කරල ඇතුන් අයිති කර ගත්ත මිසක ඝාතනය කලේ නැහැ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    ඔතන සීන් එක පිස්සු බල්ලෙක් කාපු එකක් නෙවෙයි , බල්ලෙක්ට පිස්සු හදවල ඌ ලවා මුට හප්පවපු සීන් එකක් (බලු පිල්ලියක්).
    අන්න හරි මොකද බටහිර වේදලට විතාරද නිදහසට කරුණු කියන්න පුළුවන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,917
    27,529
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔතන සීන් එක පිස්සු බල්ලෙක් කාපු එකක් නෙවෙයි , බල්ලෙක්ට පිස්සු හදවල ඌ ලවා මුට හප්පවපු සීන් එකක් (බලු පිල්ලියක්).
    ඇයි බං හෙල වෙදකමෙ මේ පිස්සු බලු රෝගයට බෙහෙත් නැත්තෙ
     
    • Like
    Reactions: Walter White

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    #බත්තරමුල්ලේ_හාමුදුරුවන් නිසාම එය මහත් කුතුහලයක් දනවයි. බත්තරමුල්ලේ හාමුදුරුවන් සතු නොවරදින මහානුභාවසම්පන්න ගුරුකම් වල බලය එවක මිනිසුන් දැන සිටි අතර උන්නාන්සේගේ නම පවා එදවස කියූවේ නැතිලු.බත්තරමුල්ලේ ස්වාමීන්වහන්ස හා සොයිසා මහතා අතර ආගමික වශයෙන් මතබේද තිබුණේලු, එමනිසා සුළු අමනාපයක් ද පැවතුණු බව කියනවා. මෙසේ තිබියදි දිනක් සොයිසා මහතා සිය උඩුමහලේ සිටිද්දී හාමුදුරුවන් වහන්සේ එම වලව්ව ඉදිරිපස පාරෙන් ගමනක් යන්නට වැඩියේලු. එදෙස බැලූ සොයිසා මහතා "මුත්තරබල්ලොත් යන්නේ " යනුවෙන් කීවේලු. එය හාමුදුරුවන්ට ඇසුණු බවත් උන්වහන්සේ දබරැඟිල්ල ලෙලවා, "හොඳයි මුත්තරබල්ලාගේ හැටි පෙන්නන්නම්" යනුවෙන් කී බවත්, එය සොයිසා මහතාට නෑසුන මුත් පහල සිටි උද්‍යාන සේවකයාට ඇසී,එතුමාට පරෙස්සම් වන ලෙසත් කීවේලු. මේ අර මුලින් කියූ 1890 අගෝස්තු කාලයයි,හිටිගමන් සොයිසා මහතාගේ වලව්වේ සුරතලයට ඇති කරන ටෙරියර් වර්ගයේ බල්ලා අමුතු හැසිරීම් පෙන්වන්නට විය.දිනක් සොයිසා මහතා එන මග රැක සිටි බල්ලා ඒ මහතා වෙතට පැන හපා කෑ බවත්, ඒ ආදරයට වෙනදා මෙන් පනින ආකාරයට නොවන බවත් කියනවා. ඒ එදා ඇතිවූ සුළු තුවාලය කිසිම වෛද්‍යවරයකුටවත් සුව කරන්නට බැරිවූ බවත්, එයින් පසුව ඒ මහතාට දිගටම බියකරු සිහින පෙනෙන්නට වූ බවත්,කියනවා.පසුව කටකතාව ගිය ආකාරයට, බත්තරමුල්ලේ හාමුදුරුවන්ට එදා කල අවමානයෙන් හටගත් කෝපය නිසා උන් වහන්සේ බලු පිල්ලියක් එවූ බවත්, එම බල්ලා මග දිගට මුත්‍රා කරමින් පැමිණි අතර, කෙලින්ම අවුත් සොයිසා මහතාගේ ටෙරියර් බල්ලාට වැහුණු බවත්, සොයිසා මහතාව හපා කෑවේ සුරතල් බල්ලාට වැහුණු බලු පිල්ලිය බවත් එකල කටකතාවක් ලෙස පැතිර ගියේය.
    කෙසේනමුත් මේවා කටකතා වන අතර, මේසා විශාල ධනයක් පොදු ජනයා වෙනුවෙන් දුන් හා ඒ සඳහා සිය වත්කම නිර්ලෝභීව වැය කල මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසෙකුගේ ආයූ කාලය ඉතා කෙටි හා ඛේදනීය වූයේ කිනම් කර්මයක් පලදුන් නිසාදෝයි සිතෙන තරමට පුදුම සහගතය. මොනදේ වුනත් මෙලොව සිටි කාලය තුල මෙම උතුම් මිනිසා කල සේවය අප්‍රමාණයි, අනන්තයි, අපි අදද ඒ සේවාවලින් ප්‍රයෝජන ගනිමු. යහපත් මිනිසුන් මිය නොයයි.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    පොරට පට්ට සල්ලියක් තිබිලා තියෙන්නේ. Alfred House එකත් පොරගේනේ. හැබයි දැන් ඉන්න උන් වගේ කරන හැම charity වැඩේම පෙන්න පෙන්න ගියේ නෑ.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ 1880 ගණන් වල ගේමක් නැතුව ගැම්මට සුද්දෝ, යක්ක, රාවන පුත්තු වට කරන් ඉන්න ලාංකිකයා කව්ද කියන්න පුලුවන්ද?? මේ පව්ලට සම්බන්ද අයට අමතරව මේ පින්තුරේ දැකපු අය මේ කව්ද කියල දන්නේ නැ..ගොඩක් දුර්ලබ පින්තුරයක්,,
    ඒ කලේ සුද්දොත් පදිරිලු මේ කෙනාට. ලංකාවේ සමාජයට සැහෙන සමාජ සත්කාර කරපු කෙනෙක්. දැන් බැලුවොත් ඩොලර් බිලියන ගානක දේපල වෙන්න ඕන ඒ පරිත්‍යාග.
    zoom කරලා බලන්න high resolution පින්තුරයක්..



    kawda.jpg
    මොරටුවේ ද සොයිසා?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,763
    113
    මඩුවන්වෙලගෙ අහලකින්වත් තියන්න බැහැ මුන්ව. මේ පින්තූරෙ අලි දඩයමේ ගිය වෙලාවක ගත්ත එකක්. මඩුවන්වෙලල ඇත් ගාල් කරල ඇතුන් අයිති කර ගත්ත මිසක ඝාතනය කලේ නැහැ.
    ඇත් ගාල හදල " අනේ අලි රජෝ මගේ ගාලට ඇවිල්ල කොටු වෙයල්ලා, උබලගේ පිටේ නගින්න ඕන" කිව්වම අලි ටික දුවගෙන ඇවිත් ගාලේ කොටු වෙනවා ඇති නේද බන් ??
    සුප්‍රසිද්ද පනාමුරේ ඇත් ගාලේ ආරම්භකයා කව්ද කියල දන්නවද ??? :lol: :lol: