හමුදා නිලධාරියෙක් ව කපයි.🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ඇඹිලිපිටිය ඉන්ධන පිරවුම්හලක හමුදා නිලධාරියෙක් ව කපයි.

    අද පස්වරු ඇඹිලිපිටිය 100 කණුව ඉන්ධන පිරවුම්පලේදී ඇතිවු සිද්ධියකින් අනතුරුව හමුදා නිලධාරියෙකු කැපුම් තුවාල සහිතව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Army එකේ උනුත් දැන ගන්න ඕනේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කලින්. උන්ගේ පවුලේ උන්ට මේ ප්‍රශ්න තියනවා කියලා. බෙහෙත් නැති උනොත් උන්ගේ පවුල් වල අයටත් මැරෙන්න වෙන්නේ කියලා. බොරුවට රංගන්නේ නැතුව.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Army එකේ උනුත් දැන ගන්න ඕනේ මෙක ආණ්ඩුව ආරක්ෂා කරන්න කලින්. උන්ගේ පවුලේ උන්ට මේ ප්‍රශ්න තියනවා කියලා.
    Unta paul wala untath uniform andanna wei issarahata, minissu nikan inne naha pharaohs athi karanakota...
     
    • Like
    Reactions: U-tag

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Kotu panapu personal case ekak da danneth ne.
    Kohomath kapapu ekage ata deka thalila pukata s-lon batayak bahala athi me weddi.