පටු වාසි වලට ආගම් පාවිච්චි කරලා ජැක්සන් කන පරිප්පුව පේනවා නේද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    කරන කලට පව් මිහිරිය මී සෙ

    බෙල්ලෙ ඇට පැනලා. පෙනහලු වලට කෙල වෙලා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    එතකොට අර මුකුත් දන්නැති අහිංසක අලියා මොන වරදක් කලාටද?

    බුද්ධාගම විහිලුවට අරන් කැළනියෙන් නයි මතු කරපු උන්, ශ්‍රී මහා බෝධිය වැඳල ඇවිල්ල මිනී මරපු උන් හොඳින් ඉන්නෙ කොහොමද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගිහි භික්ශූ ඔක්කොටම පොදුයි. ධර්මය අවභාවිතා කරලා මිනිස්සු නොමග යැව්වොත් මේ ආත්මෙම ඒවා ඵල දෙනවා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,960
    27,582
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට අර මුකුත් දන්නැති අහිංසක අලියා මොන වරදක් කලාටද?

    බුද්ධාගම විහිලුවට අරන් කැළනියෙන් නයි මතු කරපු උන්, ශ්‍රී මහා බෝධිය වැඳල ඇවිල්ල මිනී මරපු උන් හොඳින් ඉන්නෙ කොහොමද?
    Kalaniye dial eka paralyzed una neda
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕකගෙ වාහෙනෙ ස්ටීල් බෆර් ගහලා තිබ්බෙ
    හැප්පුන අලිය අමාරුවෙනලු ඇවිදින්නෙ,

    ඌට බේත් කරන්න බලන්නවත් විදියක් නෑලු, ඌ අලි සෙට් එකක් එක්කලු ඉන්නෙ
    එතකොට අමාරුයි කියල, වනජීවි එකෙන් කීව

    උගෙ අතක්, පයක් කැඩිල නන් ගොඩ දාන්න අමාරු වෙයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,625
    113
    අලියට නාලාගිරි නෑයෙක් කියලා....ඉතින් ඌ නාලාගිරි විදිහට ඇක්ට් කරලා බන්. 😁
    කතෝලික කාපිරියා ආවා බෞද්ධකම උගන්වන්න අපට.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    First this is a result of excessive speed. Elephants normally roam on Thalawa Road and all know about (specially a fake Intellectual like Jack and his crowd). If you let the elephant to pass it would not have attacked.
    this is another abuse of power and injuring a wild elephant is an offence under Fauna and Flora Act. Either they were drunk or going very excessive speed due to high handed manner (who said that inter provincial travel is banned?) not for them