ජන්දේ දුන්නේ නරි කැන්දෙට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අම්මෝ ඩයි හාඩ් බයියෙක් :lol: :rolleyes: :rofl: :baffled:
    නන්දෙට දුන්නම ඩයි හාඩ් බයියෙක්ද ? :lol: එතකොට සජිත්ට දුන්න උබ ඩයිහාඩ් පොන්ටියෙක් ද ?

    තව ලකේපංකාවේ වයර් මාරු උන උණහපුලුවෙක්
    කාටද ජන්දෙ දෙන්න ඕනේ හරියට කියපන්කෝ :confused:
    ------ Post added on Jul 4, 2022 at 11:34 AM
     
    • Haha
    Reactions: Ashan052

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නන්දෙට දුන්නම ඩයි හාඩ් බයියෙක්ද ? :lol: එතකොට සජිත්ට දුන්න උබ ඩයිහාඩ් පොන්ටියෙක් ද ?

    කාටද ජන්දෙ දෙන්න ඕනේ හරියට කියපන්කෝ :confused:
    ------ Post added on Jul 4, 2022 at 11:34 AM
    ඇයි සජිත්ට හරි අනුරට හරි දීලා බැලුවොත් මොකද වෙන්නෙ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    mageth yaluwek innwa. u aussie idan aawe wiru gaaya hadila poto dala chande daala yanna. Uth ekka dan katha karanakotath mehemayi. ahana prashneta neme uththara denne :-D
    උබ දුන්නේ කාටද ? එකෙක්වත් දුන්න එකා කියන්නේ නෑනේ :lol: