ඕක ලිබරල් ස්ටෙට් එකක් .ගොල්ඩන් ස්ටෙට් එක කියලත් කිව්වා.
ප්රාන්තයක් උනත් ලොකෙ 5 වෙනි ලොකුම ආර්ථිකය.
වැඩිම ජනගහනය ඉන්න ප්රාන්තය ඇමරිකාවෙ.
හොලිවුඩ් එක තියෙන්නෙ ඔහෙ ,ලොකෙ හොල්ලපු ලොකුම ටෙක් කම්පැණීස් වල නිජබිම වෙච්ච සිලිකන් වැලිත් ඔහෙ.
එත් ඩිමොක්රටික් හුට්ටලා වොක් නිසා ගොඩක්ම ස්ටෙට් එක ගූ වෙල තියෙන්නෙ එක පැත්තකින් .
ටැක්ස් රෙට් එක පට්ට වැඩි .
ලොකු බිස්නස් ගොඩාක් ඔහෙන් ශිෆ්ට් උන ටෙක්සාස් වලට. ඊලාන් මස්ක් පවා ගියා.
ගොඩාක් උන් හෝම්ලස්.
සැන්ෆ්රැන්සිස්කො එහෙම ලැට් වලක් වගෙ .
ඩිමොක්රටික් උන් කන්ට්රොල් කරන ස්ටේට්ස් හඳුන්වන්නෙ බ්ලු ස්ටේට්ස් කියලා.
බ්ලූ ස්ටේට්ස් සෙරොම වගෙ ඔය කතාව තම .