Fuel queue vs Tesla Queue

batwise

Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    මම නම් ev වලට කැමති.. like tesla...fb එකේ ඉන්න සමහර engineer උන් කියනවා ev වල වට්ටක්කා වැල් යනවන්න කියලා...😂😂, Ev famous උනහම job නැති වෙයි කියලා බයේ වෙන්න ඇති...
    ලක්ෂ 10කට වත් දීගන්න බැරිව තිබ්බ nissan leaf දැන් ලක්ෂ 80-90 අතරේ යන්නේ ලංකාවේ..
    කියන තරං green නැ හැබැයි ඕවා.
     
    • Like
    Reactions: NRTG

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මෙහෙ ඉතින් කරන්ට් එකත් නැහැ නේ ඔවා චාජ් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,109
    4,878
    113
    the only hope
    1656904160945.png
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    පුළුවන් over night charging එකක් කරන්න ඕන. සාමාන්යෙන් පැය 7- 10 යනවා. Battery capacity අනුව වෙනස් වෙනවා
    ------ Post added on Jul 4, 2022 at 8:01 AM
    හප්පට සිරි, පෝලිමේ ඉන්න මිනිස්සු පැය 7 ඒව කීයක් ඉන්න ඕනෙද....
    ඔය තැන් වල පැය බාගෙන් විතර ෆුල් චාජ් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවද දන්නෑ..
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,911
    198,208
    113
    Colombo, Sri Lanka
    හප්පට සිරි, පෝලිමේ ඉන්න මිනිස්සු පැය 7 ඒව කීයක් ඉන්න ඕනෙද....
    ඔය තැන් වල පැය බාගෙන් විතර ෆුල් චාජ් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවද දන්නෑ..
    නැහැ මචන් charging point වල 30min to 2 hrs. එව්වා වල තියෙන්නේ fast charging network with super chargers.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    හප්පට සිරි, පෝලිමේ ඉන්න මිනිස්සු පැය 7 ඒව කීයක් ඉන්න ඕනෙද....
    ඔය තැන් වල පැය බාගෙන් විතර ෆුල් චාජ් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවද දන්නෑ..
    na, oya tesla supercharger units walin upto 200miles 15min walin charge krnna puluwn. battery life ekata balapanawa ati itn
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    කියන තරං green නැ හැබැයි ඕවා.
    Green වලට වඩා solar system එකක් ගහලා use කරන්න සුපිරි.. තෙල් වියදමක් නෑ.. දැන් ටෙස්ලා 600+ range එකක් තියනවා සහ. Merc eqxx prototype එකත් 1000+ on single charge.
    Mercedes eqs 500+
    Cadillac lyriq
    Ford F150
    වගේ ගොඩක් උන් ev වලට move වෙනවා.

    හැබැයි battery එක පට්ට ගණන් වාහනේ price එකෙන් 1/3 විතර battery එක. Tesla වගේ liquid cooling system එකක් නම් battery 10+years 80% විතර use කරන්න පුළුවන්.

    හප්පට සිරි, පෝලිමේ ඉන්න මිනිස්සු පැය 7 ඒව කීයක් ඉන්න ඕනෙද....
    ඔය තැන් වල පැය බාගෙන් විතර ෆුල් චාජ් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවද දන්නෑ..
    නෑ බං 15minutes 200+ miles. ඕවා fast charger
    ------ Post added on Jul 4, 2022 at 12:49 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    Green වලට වඩා solar system එකක් ගහලා use කරන්න සුපිරි.. තෙල් වියදමක් නෑ.. දැන් ටෙස්ලා 600+ range එකක් තියනවා සහ. Merc eqxx prototype එකත් 1000+ on single charge.
    Mercedes eqs 500+
    Cadillac lyriq
    Ford F150
    වගේ ගොඩක් උන් ev වලට move වෙනවා.

    හැබැයි battery එක පට්ට ගණන් වාහනේ price එකෙන් 1/3 විතර battery එක. Tesla වගේ liquid cooling system එකක් නම් battery 10+years 80% විතර use කරන්න පුtළුවන්.
    මන් කියන්නේ මිනිස්සු හිතන තරං green නැ, But අතට වාසි දැන් Fuel expensive හින්දා..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    මන් කියන්නේ මිනිස්සු හිතන තරං green නැ, But අතට වාසි දැන් Fuel expensive හින්දා..
    ඔව් බං. දැන් ඇමරිකා වලත් fuel පට්ට ගණන්.. සුද්දන්ටත් දැන් තෙල් ගහ ගන්න බෑ.. ukrain war නිසා තෙල් ගණන් ගියා... ඒක නිසා මුන් දැන් solar+ ev වලට හැරෙනව. දැන් tesla waiting list එක තවත් දීක් වෙයි
     
    • Like
    Reactions: batwise

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Mokdd seen eka
    ඕක ලිබරල් ස්ටෙට් එකක් .ගොල්ඩන් ස්ටෙට් එක කියලත් කිව්වා.
    ප්‍රාන්තයක් උනත් ලොකෙ 5 වෙනි ලොකුම ආර්ථිකය.
    වැඩිම ජනගහනය ඉන්න ප්‍රාන්තය ඇමරිකාවෙ.
    හොලිවුඩ් එක තියෙන්නෙ ඔහෙ ,ලොකෙ හොල්ලපු ලොකුම ටෙක් කම්පැණීස් වල නිජබිම වෙච්ච සිලිකන් වැලිත් ඔහෙ.

    එත් ඩිමොක්‍රටික් හුට්ටලා වොක් නිසා ගොඩක්ම ස්ටෙට් එක ගූ වෙල තියෙන්නෙ එක පැත්තකින් .
    ටැක්ස් රෙට් එක පට්ට වැඩි .
    ලොකු බිස්නස් ගොඩාක් ඔහෙන් ශිෆ්ට් උන ටෙක්සාස් වලට. ඊලාන් මස්ක් පවා ගියා.
    ගොඩාක් උන් හෝම්ලස්.
    සැන්ෆ්‍රැන්සිස්කො එහෙම ලැට් වලක් වගෙ .
    ඩිමොක්‍රටික් උන් කන්ට්‍රොල් කරන ස්ටේට්ස් හඳුන්වන්නෙ බ්ලු ස්ටේට්ස් කියලා.
    බ්ලූ ස්ටේට්ස් සෙරොම වගෙ ඔය කතාව තම .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,951
    10,568
    113
    ආශික්ලන්තෙ

    Demo lage aula mokdd
     
    ඔය tax rate එක නම් වැඩි කියලා අහලා තියනවා..මොකක්ද බං demo ලා ඕකට කරපු දේ