Galaxy j7 nxt පවර් බටන් එක කැඩුනා

damithperera

Active member
  • Oct 13, 2009
    406
    61
    28
    තියෙනවා.ඔයා මුලින්ම බැටරි එක ගලවන්න,ඊට පස්සෙ චාර්ජර් එක ගහන්න.චාජර් එක ගහල තියෙද්දි බැටරි එක ඇතුලට දාන්න.එක පාර ඔන් නොවුනොත් දෙපාරක් තුන් පාරක් ට්‍රයි කරන්න.මාත් කරන්නෙ එහෙමයි,දැන් මාස ගානක් ඉදලා.මාත් දැන ගත්තේ youtube එකෙන්.පොඩ්ඩක් එකෙ හොයල බලන්න වීඩියෝ එක හම්බවෙයි.
     
    • Love
    Reactions: Sonic best

    Sonic best

    Active member
  • Apr 19, 2022
    177
    247
    43
    තියෙනවා.ඔයා මුලින්ම බැටරි එක ගලවන්න,ඊට පස්සෙ චාර්ජර් එක ගහන්න.චාජර් එක ගහල තියෙද්දි බැටරි එක ඇතුලට දාන්න.එක පාර ඔන් නොවුනොත් දෙපාරක් තුන් පාරක් ට්‍රයි කරන්න.මාත් කරන්නෙ එහෙමයි,දැන් මාස ගානක් ඉදලා.මාත් දැන ගත්තේ youtube එකෙන්.පොඩ්ඩක් එකෙ හොයල බලන්න වීඩියෝ එක හම්බවෙයි.

    Thank machan
     
    • Like
    Reactions: DiksonAlex