Help - උදව්වක්

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මචංලා....

    FB එකේ මගේ Friend list එකේ නැති කෙනෙක්⁣ගෙ profile විස්තර බලන්න option එකක් නැද්ද . ( only friends දාපු account එකක් not a lock profile )

    Request දාලා Accept කලාට පස්සේ බලපං කියන්න එපා
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Friend කෙනෙක් හොයාගෙන, උට බලන්න කියන්න
    Request දාලා Accept කලාට පස්සේ බලපං කියන්නයි ආවේ
    මේ 2 ම හරියන්නේ නෑ

    යාලුවෙක් හරහා බලන්න
    ඒක හරියන්නෑ බං
    ------ Post added on Jul 10, 2022 at 8:29 PM

    easy peasy
    1. Click in the top right of Facebook.
    2. Select Settings & Privacy > Settings.
    3. Click Your Facebook Information in the left column.
    4. Click Deactivation and Deletion.
    5. Choose Permanently Delete Account then click Continue to Account Deletion.
    ඊට පස්සේ අලුත් එකක් හදපං නේද 😂😂
    ------ Post added on Jul 10, 2022 at 8:31 PM

    Expert ලා නැද්ද ...
    උන් තාම ගෝටාගෙ pool එකේ නානවද
    ------ Post added on Jul 10, 2022 at 9:19 PM
     
    • Sad
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචංලා....

    FB එකේ මගේ Friend list එකේ නැති කෙනෙක්⁣ගෙ profile විස්තර බලන්න option එකක් නැද්ද . ( only friends දාපු account එකක් not a lock profile )

    Request දාලා Accept කලාට පස්සේ බලපං කියන්න එපා
    Search Bar එකේ Name එක Type කරපන් Name එක already එනවනම් search history delete කරපන් ඊට පස්සේ නම type කරලා profile එක අවොත් එක select කරන්නේ නැතුව enter ගහපන් . සමහරක් විට profile එකට ටැග් වෙලා තියන ෆොටෝ ටිකවත් බලන්න පුළුවන්