ලපය කොහොම හරි අගමැති කරන්න ඕන.
මේ ක්රමේ වෙනස් වෙන්න ඕන.
ඇති එකාගෙන් අරන් නැති එකාට දෙන්න ඕන.
අර මෙට්ටයක් එක්ක ඇඳක් දැකපු නැති එවුන් කොච්චර හිටියද
අර පුල් එකක් දැකපු නැති එවුන්, පුල් එකේ නාන කොට සබන් ගාල ගඟේ බහින එවුන්, මිනිස්සු පව්
සොපාවක් දැකපු නැති එවුන්
බලන් ගියාම ලංකාවේ මිනිස්සු හරි පව්.
ගොඩක් දේවල් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියල හිතෙනකොට පුදුම කලකිරීමක් තියෙන්නේ