joke eka wenna deyak ne wela iwarai. International media wala yanawa meka dan tour ekak yanna puluwan kiyala. Indian un wagayak okey safe room ekatath gihin tibba. Dan itin jathika arakshaaawa gana aai haminenna be.මෙහෙම බල්ලටයි කොල්ලටයි ඕක පෙන්නන එක දැන් ඇති. විහිළුවක් වෙන්න කලින් ඔන්න ඕක නතර කරලා දාල අපේ මිනිස්සුන්ට පුළුල්ව ඉස්සරහ හිතල තීරණ ගන්න පුළුවන් වටපිටාවක් හදන එකෙක්ව පත් කරගන්නේ කොහොමද බලන්න ඕනේ. මටනම් මේ වැඩේ සෙට් වෙන්නේ නෑ .
True. Aragale inne Moda gothrika jeppoDan aragalen form wechcha un redda ussan ei. But lankawe inne godak un patta godey gothrika huththige puthala. Kohewath thankata ekkan yanna be gihin renawa ethana.
Okun ekka ratey mona hadannada ban.
Mama dakka FB ekey henatama mewa justify karanawa horakkanna hondai, kaduwama tama umbalata andenne gaga. Ponnama jatiyak
Eka saadarana point ekak nemei…මේ නන්දසේනයා නම් මොකෙක්ද මන්දා මුට මුගේ මහ ගෙදරත් බේරගන්ඩ බැරි උනා නමට හරි තියන නිල නිවසත් බේරගන්ඩ බැරි උනා.
තව යුද්ධ කරලත් දිනුවලු.

බත් පැකට් එකටයි අරක්කු කාලටයිද ?අපි පහුගිය අවුරුදු වල ලක්ෂ කීයක් නම් කොලඔට ගෙන්නවලා තියෙනවද බන් ? මිනිස්සු කුලප්පු කරලා ගෙනත් ඔහොම බලය අල්ලන එක නම් මහලොකු දෙයක් නෙවෙයි. සතියෙන් සතියට ආණ්ඩු හදන්න පුලුවන්. ඉස්සරහට වෙන දේවල් බලපන්





Aragalaye leader kenek. Muuta athal thyanna ekektawath bah.Niyoga denna mu kariyekda
තූ...තෝ..umbalage gedarath tiyenawa neda oya wage gata gahala wala video hadana podi setup ekak?