I just saw this on Facebook, gonna call tomorrowකිසිම විස්තරයක් නැනේ. කොල් කරපු කෙනෙක් විස්තර දන්නකෝ
Payoneer walin withdraw karaddi ban dollars widiyata awilla bank ekedine lkr walata convert wenne..wire transfer ekak wenne..so ewa valid na kiyanne ai?වාසිය පොලිය ටිකක් වැඩියි කිව්වා,
කෙලින්ම ඩොලර් එන්න ඕනෙ කිවා,
එ කියන්නෙ Payoneer , paypal, වගේ එවලින් රුපියල් වෙලා නෙ අපිට එන්නෙ
එහෙම එවා සෙට් නැ කිව්වා තවම,
වයර් ට්රාන්ස්ෆර්, ඩොලර් එක්වුන්ට්, වගේ තියෙන අයට හොදයි..
call answer කරපු උන්ට මෙලො අයිඩියා එකක් නැ Freelance මාර්කෙට් එක ගැන
වැඩිපුර ඉන්නෙ කවුද?
සල්ලි එන්නෙ මොන මාර්ග වලින්ද?
-
සුට්ටන් පොලියක් වැඩියෙන් දීලා
ෆ්රිලාන්ස් සිංහලු අල්ලන්න ආමාරු වෙයි HNB එකට
ඔකුන් පුක්ස් ටෝක් දුන්නලු සැහෙන්න ඉස්සර ෆ්රි ලාන්ස් කරන උන් ලෝන් එකක් ඉල්ලන්න ගියත්....
$ genna one minimum limit ekak tiyenwada bn ?වාසිය පොලිය ටිකක් වැඩියි කිව්වා,
කෙලින්ම ඩොලර් එන්න ඕනෙ කිවා,
එ කියන්නෙ Payoneer , paypal, වගේ එවලින් රුපියල් වෙලා නෙ අපිට එන්නෙ
එහෙම එවා සෙට් නැ කිව්වා තවම,
වයර් ට්රාන්ස්ෆර්, ඩොලර් එක්වුන්ට්, වගේ තියෙන අයට හොදයි..
call answer කරපු උන්ට මෙලො අයිඩියා එකක් නැ Freelance මාර්කෙට් එක ගැන
වැඩිපුර ඉන්නෙ කවුද?
සල්ලි එන්නෙ මොන මාර්ග වලින්ද?
-
සුට්ටන් පොලියක් වැඩියෙන් දීලා
ෆ්රිලාන්ස් සිංහලු අල්ලන්න ආමාරු වෙයි HNB එකට
ඔකුන් පුක්ස් ටෝක් දුන්නලු සැහෙන්න ඉස්සර ෆ්රි ලාන්ස් කරන උන් ලෝන් එකක් ඉල්ලන්න ගියත්....
dan dena gaanata amatharawa 9% da bn ?9% dennam kiuwa USD walata.
payoneer withdraw daddi LKR newei, USD widiyata danna oni bn, neththam bank ekata enne LKR. bank account eka add karaddi currency eka USD select karala USD bank account eka tamai add karanna oniPayoneer walin withdraw karaddi ban dollars widiyata awilla bank ekedine lkr walata convert wenne..wire transfer ekak wenne..so ewa valid na kiyanne ai?
මට කිව්වෙ එහෙම බන්, මට එන්නෙ පෙනියර් කිව්වා ගමන් එහෙම කියාගෙන ගියා, Airbnb වගෙ රෙන්ටින් සයිට්ස් වලින් එන එවත් බැ කිවා... :/Payoneer walin withdraw karaddi ban dollars widiyata awilla bank ekedine lkr walata convert wenne..wire transfer ekak wenne..so ewa valid na kiyanne ai?
එච්චර එකක් ඇහුවෙ නම් නැ..$ genna one minimum limit ekak tiyenwada bn ?

දැන් lkr වලට convert කරන්නෙ නෑලුද?9% dennam kiuwa USD walata.
payoneer withdraw daddi LKR newei, USD widiyata danna oni bn, neththam bank ekata enne LKR. bank account eka add karaddi currency eka USD select karala USD bank account eka tamai add karanna oni
මෙන්න උත්තරෙ.e kiyanne rfc account ekak tiyenna oneda ?payoneer withdraw daddi LKR newei, USD widiyata danna oni bn, neththam bank ekata enne LKR. bank account eka add karaddi currency eka USD select karala USD bank account eka tamai add karanna oni
awulak na bn thanks.
එච්චර එකක් ඇහුවෙ නම් නැ..![]()
------ Post added on Jul 11, 2022 at 11:32 PM
Payoneer paypal waljn lankawata dollar enne nadda?වාසිය පොලිය ටිකක් වැඩියි කිව්වා,
කෙලින්ම ඩොලර් එන්න ඕනෙ කිවා,
එ කියන්නෙ Payoneer , paypal, වගේ එවලින් රුපියල් වෙලා නෙ අපිට එන්නෙ
එහෙම එවා සෙට් නැ කිව්වා තවම,
වයර් ට්රාන්ස්ෆර්, ඩොලර් එක්වුන්ට්, වගේ තියෙන අයට හොදයි..
call answer කරපු උන්ට මෙලො අයිඩියා එකක් නැ Freelance මාර්කෙට් එක ගැන
වැඩිපුර ඉන්නෙ කවුද?
සල්ලි එන්නෙ මොන මාර්ග වලින්ද?
-
සුට්ටන් පොලියක් වැඩියෙන් දීලා
ෆ්රිලාන්ස් සිංහලු අල්ලන්න ආමාරු වෙයි HNB එකට
ඔකුන් පුක්ස් ටෝක් දුන්නලු සැහෙන්න ඉස්සර ෆ්රි ලාන්ස් කරන උන් ලෝන් එකක් ඉල්ලන්න ගියත්....
lkr enne kohomada un gawa lkr nane.payoneer withdraw daddi LKR newei, USD widiyata danna oni bn, neththam bank ekata enne LKR. bank account eka add karaddi currency eka USD select karala USD bank account eka tamai add karanna oni
un halada denawa RFC eka, ehema karala freelance unta ithin special rate ekak denawa kiyala kiwe, lokuwata details ahanna giye ne bn mama.e kiyanne rfc account ekak tiyenna oneda ?
awulak na bn thanks.
ඩොලර්ස් තමයි එන්නෙ,Payoneer paypal waljn lankawata dollar enne nadda?
lkr enne kohomada un gawa lkr nane.
------ Post added on Jul 11, 2022 at 11:35 PM