ඔතෙන්ට යන හැම එකාම ඉතින් එක වගේ නෙමේ මචන්. එක තේරුම් ගන්න ඕනේ. උබටම පේනවනේ මිනිසුන්ගේ හැදෙන්න දේවල් තියනවා කියල. ඒ වගේ දේවල් හැදෙන්නේ කාලේ එක්ක. මේ වෙලේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මු පන්නලා දාන එක. ඊට පස්සේ ආදර්ශය එක්ක ඕක හදන්නම ඕනේ. ඒ කියන්නේ ඕවගේ ඒවාට යමක් තේරෙන උන් විරුද්ද වෙන්න ඕනේ. මේ වෙලේ එක කල ගමන් ඇතුලෙම උන් කෙලගන්නවා. එක වෙන්න ඕනේ මුන් එලෝලා ඒ පැත්ත හරි ගියාම
Mass එක කියන්නෙ සංකීර්ණ කේස් එකක්. විවිධාකාර මිනිස්සු ඉන්නව. එදා ප්‍රොටෙස්ට් එකට ගිහින් මන්දිරයෙ ඇතුලට නොගිහින් එලියෙ රැදිල හිටපු යාලුවෙක් මම දන්නව. ඌට ඒකෙ බලන්න දෙයක් නැහැලු. විඩියො එකක් දැක්කා මුස්ලිම් මනුස්සයෙක් ජනෙල් වීදුරු වලට ගල් ගහල කඩන උන්ට බැනල නවත්තන. මේ අයත් mass එකේම තමයි. ඉතා පොඩි කොටසක් උනත්.
ෆේස්බුක් එකේ ගොඩක් අය කියනව අතුපතුගාල සුද්දකරන උන් පොත්වලට ගිනි තියයිද කියල. සමහරවිට රනිල්ගෙ ගේ ගාව හිටියෙ ඉමෝෂන් ඉහවහා ගිය නහරකාරයො ටිකක් වෙන්න ඇති. රට වටෙන්ම එන මිනිස්සු මේ. මේ කාරනෙ තේරුම් ගන්න අවශ්‍යයි.
dollars billion ganan me yakku hora kaawe...unwa elawapu ekama athi...
danui dakke..