Prepare your passport soon 😑😐😕🙁

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔතෙන්ට යන හැම එකාම ඉතින් එක වගේ නෙමේ මචන්. එක තේරුම් ගන්න ඕනේ. උබටම පේනවනේ මිනිසුන්ගේ හැදෙන්න දේවල් තියනවා කියල. ඒ වගේ දේවල් හැදෙන්නේ කාලේ එක්ක. මේ වෙලේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මු පන්නලා දාන එක. ඊට පස්සේ ආදර්ශය එක්ක ඕක හදන්නම ඕනේ. ඒ කියන්නේ ඕවගේ ඒවාට යමක් තේරෙන උන් විරුද්ද වෙන්න ඕනේ. මේ වෙලේ එක කල ගමන් ඇතුලෙම උන් කෙලගන්නවා. එක වෙන්න ඕනේ මුන් එලෝලා ඒ පැත්ත හරි ගියාම

    Mass එක කියන්නෙ සංකීර්ණ කේස් එකක්. විවිධාකාර මිනිස්සු ඉන්නව. එදා ප්‍රොටෙස්ට් එකට ගිහින් මන්දිරයෙ ඇතුලට නොගිහින් එලියෙ රැදිල හිටපු යාලුවෙක් මම දන්නව. ඌට ඒකෙ බලන්න දෙයක් නැහැලු. විඩියො එකක් දැක්කා මුස්ලිම් මනුස්සයෙක් ජනෙල් වීදුරු වලට ගල් ගහල කඩන උන්ට බැනල නවත්තන. මේ අයත් mass එකේම තමයි. ඉතා පොඩි කොටසක් උනත්.

    ෆේස්බුක් එකේ ගොඩක් අය කියනව අතුපතුගාල සුද්දකරන උන් පොත්වලට ගිනි තියයිද කියල. සමහරවිට රනිල්ගෙ ගේ ගාව හිටියෙ ඉමෝෂන් ඉහවහා ගිය නහරකාරයො ටිකක් වෙන්න ඇති. රට වටෙන්ම එන මිනිස්සු මේ. මේ කාරනෙ තේරුම් ගන්න අවශ්‍යයි.
     
    • Like
    Reactions: HAneo and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    වෙන එකෙක්ගෙ වාහනේකට වැලි, මඩ පිටිං නගින්නෙ නැද්ද, ගේකට ගියාම සෙරෙප්පු සපත්තු වල මඩ එක්ක ඇතුලට යන්නෙ නැද්ද? පොදු වැසිකිලියකට ගියාම වතුර ෆ්ලශ් කරල එනවද?
    උත්තරේ ඔව් නම් උබ ගිහිල්ල ආතල් එකේ පොටෝ එකක් ගහල සිරි නරබල ඕන නම් පූල් එකෙත් නාල ඒවි...

    නැත්තම් අරම කුඩු කරල සක්කිලි වගේ හැසිරෙයි (කියන්නත් බෑ උංගෙම බඩු දම්මලා කෙලලා පොටෝ ගැහුවද කියන්න, එහෙම බඩුනෙ ඕකුන් 😅)
    ඕව හදන්න යන්නෙ මිනිස්සුන්ගෙම සල්ලි, ඒ හදද්දි යන කොමිස් වලට යන්නෙත් මිනිස්සුන්ගෙම සල්ලි..ඔක්කොටම කලින් ඒක මිනිස්සුන්ට තේරෙන්න ඕන, නැතුව මොන බණේ ගැහුවත් වැඩක් නෑ..
    Mama jivitheta wena kenekge car ekata naggoth door ekawath hayiyen wahanne ne ban. Godak welawata door eka aaye wahanna wenawa bageta wahena nisaa. Mama echcharata hemin wahanne. Mage gaani magen banum ahagena tiyenawa mage car eketh door eka dadas gaala wahala.

    Gewal walata yaddi nam sapaththj aniwa galola socks pitin yanne. Mada pitin car walata naginneth ne.

    Meww baladdi nam iwasanna be. Upset.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Laksha 69k ekathu wela horu tikak elect karapu rataka uba hithanne overnight me hena civilized society ekak hadanna puluwan kiyalada???

    Ubalata assayath one, u gangen paninnath one...dath set ekak piliwelata one :rofl:

    Me wage dewal e tharam important na...

    Ratata wuna haaniya ekka compare karapuwama me property eke loss eka negligible:yes: dollars billion ganan me yakku hora kaawe...unwa elawapu ekama athi...

    Bayyo tika punaruththapanaya karala, iskole lamainta real discipline ugannala (konde kapana ekai, gawuma danissata thiyena ekai nemei :rofl:) hadala gannakota mewa niknama fix wei...

    Ekata thawa awurudu 20k wath yai...danata iwasapan
     
    • Love
    Reactions: Sandy_Fdo

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මුන් මේ අරගල කියල කරන්නේ එකේ අනික් පැත්ත. අපරාදේ බන් ඔය දෙපල විනාස කරන එකනම් චාටර්ම වැඩැක්. ගෙයක් හදපු එකෙක්නම් දන්නව බඩු වල ගනන්. ඇනයක් ගානේ මිල බලල ගන්නේ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    උබ මෙච්චරකල් හිතන් හිටියේ ලංකාවේ උගත් බුද්ධිමත් discipline තියෙන එවුන් ඉන්නවා කියලාද?
    69 ලක්ශයක්ම 2019 ඔප්පු කරා මේ රටේ ඉන්නේ අමු මෝඩ හුත්තිගේ පුතාලා කියලා. උබ අපහු photos දාලා එක කියන්න ඕන නැ..
    මිනිස්සුන්ගේ තිබුන pressure එකත් එක්ක ඔය දේවල් ඔහොම හරි තියෙන එක ගැන සතුටු වෙයන්..
    eka aththa.. bus eke seat eka kapana, galak dakkama uge nama + ganige nama liyana, parata kunu tika dana, anunge vahanavala petrol horen adina un kochchara nam gehin aththda oya asse.. okaya yana un wen karala ganna baha ne.. benz eken avilla parata kunu dala yana rate
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mama jivitheta wena kenekge car ekata naggoth door ekawath hayiyen wahanne ne ban. Godak welawata door eka aaye wahanna wenawa bageta wahena nisaa. Mama echcharata hemin wahanne. Mage gaani magen banum ahagena tiyenawa mage car eketh door eka dadas gaala wahala.

    Gewal walata yaddi nam sapaththj aniwa galola socks pitin yanne. Mada pitin car walata naginneth ne.

    Meww baladdi nam iwasanna be. Upset.
    Respect machan
    But dan uba dannawane hamoma ehema na kiyala.
    ape aragale kotasak wenna one onna oka hadana ekath ithin
     
    • Like
    Reactions: Sandy_Fdo

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mama jivitheta wena kenekge car ekata naggoth door ekawath hayiyen wahanne ne ban. Godak welawata door eka aaye wahanna wenawa bageta wahena nisaa. Mama echcharata hemin wahanne. Mage gaani magen banum ahagena tiyenawa mage car eketh door eka dadas gaala wahala.

    Gewal walata yaddi nam sapaththj aniwa galola socks pitin yanne. Mada pitin car walata naginneth ne.

    Meww baladdi nam iwasanna be. Upset.
    anna kathawa ban. mamat mage ge hadala iwara wela awurudhu dekakwat naha. giyapu salli dakkama me winasa karala thiyena property me welawe lankawe kochchara mila adikada. ammo lankawa...
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Respect machan
    But dan uba dannawane hamoma ehema na kiyala.
    ape aragale kotasak wenna one onna oka hadana ekath ithin
    Mama maarama diciplined jivath wena ekek ban.

    Kadekata gihin badu aran eddi bill ekai card ekai dunnama uta thank you kiyanawa , shed eke thel gahana ekata thel gahala card eken salli aran card eka dunnama thanm you kiyanawa. Supermarket wala security door eka arala deddi uta thank you kiyanawa. Oya wage minute points pawa well disciplined hadagena inna kenek. Mage yaluwo nitharama kiyanawa mage kate sorry and thank you wadi ubata mehe galapenne ne kiyalath minissu ethakota kare naginna enawa kiyala. Mama eth ganan ganne ne ban.

    Hik meemak nathuwa ratak washayen issarahata yanna baha afaik.

    Future generation wath ithin hariyata hadanna one. Education eka ekka.

    Nuugath ewun adu veddi oka hari yavi.

    ඇරපු son ගේ ලිස්ට් එකේ උබව දැක්ක අන්තිමටම නවක බදවාගනීමක් ද ? 🤭
    Me I have a question.
    U apiwa tag kara kara mention kalata notification enne na ne ban.

    Lokka uge mention option eka disable karalada ? 😅
    ------ Post added on Jul 12, 2022 at 9:54 AM

    anna kathawa ban. mamat mage ge hadala iwara wela awurudhu dekakwat naha. giyapu salli dakkama me winasa karala thiyena property me welawe lankawe kochchara mila adikada. ammo lankawa...
    Owwa ithin renovate karanna puluwan podi dewal tamai. E unata salli aparaade.

    Btw, ube Milk powder wade harida?
    ------ Post added on Jul 12, 2022 at 9:56 AM
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    Dn ubala kiynne pool ekata cholrine dala oya minissunta oka maintain krnna kiyalada :lol: :lol: :lol: Owa watina bawa atta ita wada watinawa munawa elawala hri wiyawasthawak hadaganna try krna eka. Minissu kanna nathuwa marena eka nawattagannna eka
     
    • Like
    Reactions: kolavari

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    Dan itin andala haminne epa kollo.

    Oka wenawa kiyala danna nisa tama kiwe Ponil ponzta time deepan kiyala. Mey okkoma antharey/jeppange agenda.

    Umbala apita (igena gena rassak karana unta) okunge culture, policies hariyanne ne.

    Owa kiyala mamath methana inna panditha huthige puthalagen "Heen nool Bayya/Toyya" kiyala ahagatha :p

    Lankawe unge hati danna nisa tama thopilata kiwe oka kalinma
    තැටිය රත්වුන වෙලාවෙ රොටිය පිච්චුවට දැන් බාරගන්න කෙනෙකුත් නෑ හරියට. මාර වැඩේ ලංකාවට වුනෙ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    බලපංකො මුං compair කරන හැටි. අරගලේ ඉන්න මිනිස්සු අතිං පුටුවක් , මේසටයක් වත් කැඩෙන්න බෑ. පොලීසියන් මිනිස්සු මැරුවත් අවුලක් නෑ. කැරිම කතා මෙවුව.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    oya passe balanna giya un thama...mama athulta kadan yaddi giya..
    Mass එක කියන්නෙ සංකීර්ණ කේස් එකක්. විවිධාකාර මිනිස්සු ඉන්නව. එදා ප්‍රොටෙස්ට් එකට ගිහින් මන්දිරයෙ ඇතුලට නොගිහින් එලියෙ රැදිල හිටපු යාලුවෙක් මම දන්නව. ඌට ඒකෙ බලන්න දෙයක් නැහැලු. විඩියො එකක් දැක්කා මුස්ලිම් මනුස්සයෙක් ජනෙල් වීදුරු වලට ගල් ගහල කඩන උන්ට බැනල නවත්තන. මේ අයත් mass එකේම තමයි. ඉතා පොඩි කොටසක් උනත්.

    ෆේස්බුක් එකේ ගොඩක් අය කියනව අතුපතුගාල සුද්දකරන උන් පොත්වලට ගිනි තියයිද කියල. සමහරවිට රනිල්ගෙ ගේ ගාව හිටියෙ ඉමෝෂන් ඉහවහා ගිය නහරකාරයො ටිකක් වෙන්න ඇති. රට වටෙන්ම එන මිනිස්සු මේ. මේ කාරනෙ තේරුම් ගන්න අවශ්‍යයි.
    ...mulin kollo set ekayi fathersla ehema hitiya kattiya control karanna..passse thama owa kadla thiyenne...eyalatath control kara ganna baru wenna athi.