පොඩි පොඩි පවුල් ප්රශ්නයක් (බිරිද අනියම් සම්බන්ධයක් පැවැත්වීම නිසා) තාවකාලිකව අපෙන් සමු අරන් හිටපු @Mawathagama සහෝදරයා යළි අප අතර ඉපදිලා. අරගල නිසා දොම්නසට පත් වී සිටි අප සැමට මෙය ශුහාරංචියක්™. ඔබගේ උත්ථානය නිසා අප ප්රීතියෙන් පිනා ගොස්.
යළි අප ජෙප්පන්ට ටොයියන්ට පහරදීමේ එළකිරි සංග්රාමය අරඹමු.
ඔබේ පැමිණීම අපිට අස් වැසිල්ලක් 
අතීතයේ ගිලිහී ගිය...
සතුට රැගෙන යළි වඩින්න...
ආරාධනා....ආහ්...රා......ධ....නා....................
යළි අප ජෙප්පන්ට ටොයියන්ට පහරදීමේ එළකිරි සංග්රාමය අරඹමු.
කවුරුවත් ඕන නෑ හෙට අනිද්දා උන්ම මරාගන්න පටන් ගන්නවා. බලන් ඉන්න විතරයි තියෙන්නේ. නිර්පාක්ෂික කියල හිතන් සෙට් වෙලා අන්තිමේදී ලපයා නේද ගේන්න හදල රැවටිලා තියෙන්නේ කියල තේරෙද්දී බඩ කපාගෙන මැරෙන්න තිතෙයි සෙට් එකටම.![]()
කොහොමද තව මාසයක් වගේ යද්දී තෙල් නැතුව බෙහෙත් නැතුව ඉස්සර වගේම ඉද්දි? අපරාදේ අරගලේ කරේ, යන්තන් එකතු කරගත්ත තෙල් ටික පුච්චලා දැම්ම විතරයි කියල හිතෙද්දි? ඊගාවට එන එකා ගෝටා ගේ වැරදි කිය කිය උඹල මඩවද්දී. සැප නේ?![]()
![]()
![]()
අරගලේ ට කට්ටිය ගන්න කියපු කතා: අපි ආව ගමන් දන්නවා කොහොමද තෙල් ගේන්නේ කියල. අපි මේක සතියෙන් වෙනස් කරනවා.
දැන් කියන එක: කාලයක් යයි. කැපවීම් කරන්න වෙයි. ආපු ගමන් ම කරන්න බෑ.
ඉතින් ඔන්න අරගලේ කට්ටිය එහෙයි කියල අහගෙන ඉන්නවලු. මොලේ තියන එකෙකුට කලාතුරකින් මතක් වෙනවා ඉතින් යකෝ අපරාදෙනේ තෙල් ටික පුච්චගෙන කොළඹ ගිහින් චාටර් උනේ කියල. හැබැයි කියන්න ලැජ්ජයි.![]()
අනිවා සහෝදරයා අපිත් මෙහෙම ලොකු අකුරින් බෝල්ඩ් කරලා අපේ වේදනාව පිටකරගන්න ඕනි.
මහින්ද මහත්තය වෙනුවෙන් මං මගේ පුක වුනත් දෙනවා අනිවා.
අතීතයේ ගිලිහී ගිය...
සතුට රැගෙන යළි වඩින්න...
ආරාධනා....ආහ්...රා......ධ....නා....................

