😍 Mawathagama සහෝදරයා යළි පැමිණෙයි! එලකිරියට හොද කලක් උදාවෙයි! ශුභාරංචි™ ජේසු ජීවමානයි™

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    පොඩි පොඩි පවුල් ප්‍රශ්නයක් (බිරිද අනියම් සම්බන්ධයක් පැවැත්වීම නිසා) තාවකාලිකව අපෙන් සමු අරන් හිටපු @Mawathagama සහෝදරයා යළි අප අතර ඉපදිලා. අරගල නිසා දොම්නසට පත් වී සිටි අප සැමට මෙය ශුහාරංචියක්™. ඔබගේ උත්ථානය නිසා අප ප්‍රීතියෙන් පිනා ගොස්.
    යළි අප ජෙප්පන්ට ටොයියන්ට පහරදීමේ එළකිරි සංග්‍රාමය අරඹමු. 😍 ඔබේ පැමිණීම අපිට අස් වැසිල්ලක් 😍

    කවුරුවත් ඕන නෑ හෙට අනිද්දා උන්ම මරාගන්න පටන් ගන්නවා. බලන් ඉන්න විතරයි තියෙන්නේ. නිර්පාක්ෂික කියල හිතන් සෙට් වෙලා අන්තිමේදී ලපයා නේද ගේන්න හදල රැවටිලා තියෙන්නේ කියල තේරෙද්දී බඩ කපාගෙන මැරෙන්න තිතෙයි සෙට් එකටම. :rofl:
    කොහොමද තව මාසයක් වගේ යද්දී තෙල් නැතුව බෙහෙත් නැතුව ඉස්සර වගේම ඉද්දි? අපරාදේ අරගලේ කරේ, යන්තන් එකතු කරගත්ත තෙල් ටික පුච්චලා දැම්ම විතරයි කියල හිතෙද්දි? ඊගාවට එන එකා ගෝටා ගේ වැරදි කිය කිය උඹල මඩවද්දී. සැප නේ? :rofl: :rofl: :rofl:
    අරගලේ ට කට්ටිය ගන්න කියපු කතා: අපි ආව ගමන් දන්නවා කොහොමද තෙල් ගේන්නේ කියල. අපි මේක සතියෙන් වෙනස් කරනවා.
    දැන් කියන එක: කාලයක් යයි. කැපවීම් කරන්න වෙයි. ආපු ගමන් ම කරන්න බෑ. :rofl:

    ඉතින් ඔන්න අරගලේ කට්ටිය එහෙයි කියල අහගෙන ඉන්නවලු. මොලේ තියන එකෙකුට කලාතුරකින් මතක් වෙනවා ඉතින් යකෝ අපරාදෙනේ තෙල් ටික පුච්චගෙන කොළඹ ගිහින් චාටර් උනේ කියල. හැබැයි කියන්න ලැජ්ජයි.:rofl:
    අනිවා සහෝදරයා අපිත් මෙහෙම ලොකු අකුරින් බෝල්ඩ් කරලා අපේ වේදනාව පිටකරගන්න ඕනි.
    මහින්ද මහත්තය වෙනුවෙන් මං මගේ පුක වුනත් දෙනවා අනිවා.

    අතීතයේ ගිලිහී ගිය...
    සතුට රැගෙන යළි වඩින්න...
    ආරාධනා....ආහ්...රා......ධ....නා....................
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    චීත්ත thread
    පල හුත්තා තෝ දන්නේ නෑ @Mawathagama සහෝදරයා කොච්චර සේවයක් කරපු කෙනෙක්ද කියලා 😍

    මාසයයි. කට්ටිය මරාගන්න පටන් ගන්නවා ඇමති කම් වලට. රවුෆ් හකීම් ට දෙකයි (උගේ පිලිමෙකුත් හදයි වීරයෙක් කියල) පොන්සේකාට එකයි, බදුර්දීන් ට දෙකයි (ඕව වාර්ගික පදනම මත වැරැද්දකට කිව්වා නෙවෙයි) පෙරෙට්ටෝ කීයක් ඉල්ලයි ද කවුද දන්නේ. උන්ට, එතකොට සජිත් ගේ කට්ටියට... අනේ මන්දා කොහොම බෙදන්නද කියල. අවුලක් නෑ අනුර අයියා කරයි. කිව්වනේ කරන්න පුළුවන් කියල. :yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    පොඩි පොඩි පවුල් ප්‍රශ්නයක් (බිරිද අනියම් සම්බන්ධයක් පැවැත්වීම නිසා) තාවකාලිකව අපෙන් සමු අරන් හිටපු @Mawathagama සහෝදරයා යළි අප අතර ඉපදිලා. අරගල නිසා දොම්නසට පත් වී සිටි අප සැමට මෙය ශුහාරංචියක්™. ඔබගේ උත්ථානය නිසා අප ප්‍රීතියෙන් පිනා ගොස්.
    යළි අප ජෙප්පන්ට ටොයියන්ට පහරදීමේ එළකිරි සංග්‍රාමය අරඹමු. 😍 ඔබේ පැමිණීම අපිට අස් වැසිල්ලක් 😍
    තැන්කියු. තැන්කියු. අපි කොහොම හරි මේක කරමු. :yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මුඩුක්කු බල්ලාගේ තවත් වටිනා Thread එකක් 🤣🤣
    පල හුත්ත තෝව නම් ගණන් ගත්තෙත් නෑ. තෝ ආව කියලා අපිට ගාණක්වත් නෑ.
    ඒ වගේම මේ වගේ උත්තමයෙක් ආයේ ආවම 😍
    තැන්කියු. තැන්කියු. අපි කොහොම හරි මේක කරමු. :yes:
    අනිවා සහෝදරයා අපි කොහොම අපේ රට හදාගමු. නැවත මහින්ද යුගයට පියමනිමු.
     
    • Haha
    Reactions: shenat and SDCR

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    supercool-creative-agency-attention.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    පල හුත්ත තෝව නම් ගණන් ගත්තෙත් නෑ. තෝ ආව කියලා අපිට ගාණක්වත් නෑ.
    ඒ වගේම මේ වගේ උත්තමයෙක් ආයේ ආවම 😍

    අනිවා සහෝදරයා අපි කොහොම අපේ රට හදාගමු. නැවත මහින්ද යුගයට පියමනිමු.
    ඩේටා ඉවරයි. ආයේ හෙට. එතකන් තව දන්න කුණුහරුප ටිකක් කියපන්. අපි ගියා.
     
    • Like
    Reactions: kasun_kbp

    Sen-lu

    Well-known member
  • ජයවේවා.

    අයුක්තියට හොරකමට විරුද්ධව සටන් කරපු විජාතික බලවේග පරද්දපු දේශප්‍රේමී දේශහිතෛෂී ජනමාමක ජාතිකවීරයන් ආයෙම එකතුවෙන දකින එක කොයිතරම් දෙයක්ද (පහුගිය කාලෙ ඕව බලන්න බැරිවුන එක ඇත්ත ඒව වැඩක්නෑ දැන් ඇවිත් ඉන්නවනෙ)
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඩේටා ඉවරයි. ආයේ හෙට. එතකන් තව දන්න කුණුහරුප ටිකක් කියපන්. අපි ගියා.
    අයියෝ තාම රනිල්ගේ මෙගාබයිට් 100න් ද ඔන්ලයින් එන්නේ 🙁
    මං හිතුවේ ජොන්ස්ටන්ගෙන් හම්බුන පඩිය නිසා ෆයිබර් ලයින් එකක්වත් ගන්න ඇති කියලා 😔

    ජයවේවා.

    අයුක්තියට හොරකමට විරුද්ධව සටන් කරපු විජාතික බලවේග පරද්දපු දේශප්‍රේමී දේශහිතෛෂී ජනමාමක ජාතිකවීරයන් ආයෙම එකතුවෙන දකින එක කොයිතරම් දෙයක්ද (පහුගිය කාලෙ ඕව බලන්න බැරිවුන එක ඇත්ත ඒව වැඩක්නෑ දැන් ඇවිත් ඉන්නවනෙ)
    අනිවා සහෝදරයා බිරිදගේ කොටු පැනිල්ල නොවෙන්න මොහු ගිය අවුරුදු 2 ත් අපිත් එක්ක සටන් කරන්න තිබ්බා.
    2025 නාමල්ව අරගෙන එන එක තමා අපගේ එකම බලාපොරොත්තුව 😍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    බයියො එකා දෙන්න නැවත කිරියට වාර්තා කරමින් සිටිනව. මම හිතන්නෙ සුද්ද සින්හල ඉගෙන ගන්න මේක හොද අවස්ථාවක් වෙයි සින්හල ගැන උනන්දු දෙස් විදෙස් ශිෂ්‍ය ප්‍රජාවට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    බයියො එකා දෙන්න නැවත කිරියට වාර්තා කරමින් සිටිනව. මම හිතන්නෙ සුද්ද සින්හල ඉගෙන ගන්න මේක හොද අවස්ථාවක් වෙයි සින්හල ගැන උනන්දු දෙස් විදෙස් ශිෂ්‍ය ප්‍රජාවට
    අනිවා @2osama @Mawathagama @neo7x වැනි රටට ජාතියට ආදරේ අය නැවත පැමිණෙමින් සිටිනවා.
    දැන් අපිට අඩු මතවාදයේ රූස්ස ගස් පැල කරන්න කෙනෙක් තමයි. හිටපු පාත්ත අයියත් රට ගියානේ 😔
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    නාකි හිවල් බයියො ඔක්කොම ඵළියට අැවිත් රට බේරගන්න..සමහර නාකි බයියො රටෙත් නෑ..😆😆😆😆
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    ඔන්න දැන්ම මරාගන්න පටන් අරන්. කට්ටියක් ඉස්පිරිතාලේ. සිස්ටම් චේන්ජ් වෙලා තියෙන්නේ. :rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔන්න දැන්ම මරාගන්න පටන් අරන්. කට්ටියක් ඉස්පිරිතාලේ. සිස්ටම් චේන්ජ් වෙලා තියෙන්නේ. :rofl:

    ඕක කියන්න මේකෙන් එන්න ඕනේ නෑනේ @nicjosh83 එකෙන් කිව්වා නම් ඉවර නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    තැන්කියු ත්‍රෙඩ් එකට. කොහොමද සීන් එකට එන්ටර් වෙන්නේ කියල හිත හිත හිටියේ. අපි අර පිට රට කට්ටිය එවන් ඩොලර් බිලියනේ දාල ඉස්සෙල්ලම පටන් ගමු.