හොට් වෝටර් ෂවර් එකක් හයිකරගන්න හිතුන. ඩරාස් එකේ අහු උනා සිංගර් එකක්
ලින්ක් එක
https://www.daraz.lk/products/singe...a0e.searchlist.list.1.4c3a754bOLrtBG&search=1
මට දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනව,
1. ප්‍රධානම දේ මේකෙ Power Consumption එක. වොට් 3000ගානක් කියන්නෙ සෑහෙල ලොකු පවර් එකක් අදිනව නේ. ඇත්තටම වොට් 3000ගානක් Continuesly අදිනවද? නැත්නම් එලියෙන් දෙන වතුර වල Temperature එක ඇන්ඩ් අපි සෙට් කරන Temperature එක මත මේක වෙනස් වෙනවද? කොහොමහරි එක්කෙනෙක්ට නාන්න kWh වලින් දළ වශයෙන් කීයක් වගේ යනව?
2. Geyser & Hot water shower කියල දෙකක් තියෙනව නේ. ඒ දෙකෙන් මොකක්ද ගැලපෙන්නෙ? මොකේට පවර් අඩුවෙන් යූස් වෙන්නෙ.
3. මේ සිංගර් බ්‍රෑන්ඩ් එක හොඳයිද නැත්නම් වෙන මොනවහරි රෙකමන්ඩ් කරන්න පුලුවන් එකක් තියේද?
හොට් වෝටර් පාවිච්චි කරන අය මේකෙ කොටාගෙන යන්න.