ප්‍රෙශර් පම්ප් නම් 3.6 මදි වෙයි සීතල කාලෙට ගොඩක් පම්ප් මොඩල් 4.5Thanks mcn info welata.
Singer Malaysian neda? Mama kohe hari dakka ehema. Meke mcn 3.5Kw kiyala thiyenne max power eka. Eh kiyanne nam sahena loku ganak neda? Unbe experience eke hatiyata samanyen 2-3 denek dawasata use karanawa nam colombo area eke wage kWh keeyak wage yaida? 3.5 kiwwata continuously ehema adinne nadda bn?
anith eka meka efficiency kohomada bn? Ikmanata heat wenawada.
Wediya use ne pons- una gattoth witarai meken nanne.Ela. Power consumption and efficiency kohomada bn?
එල!
මචං කන්ටැක්ට් කරල දීපංයාලුවෙක් ඉන්නවා සිංගර් එකේ ඕනේ නම් උගෙන් ගනින්
ඕනේ සපෝ එකක් දෙයි
එල මචංප්රෙශර් පම්ප් නම් 3.6 මදි වෙයි සීතල කාලෙට ගොඩක් පම්ප් මොඩල් 4.5
සින්ගර් චයිනීස්
දිනපතා පාවිච්චි කරනව නම් පැයක් 2000w x 01 Hour = 01 Unit
සාමාන්‍යයෙන් මනුස්සයෙක් උපරිම විනාඩි 10ක් නායි බන්.. ඒක හන්දා ලොකු අවුලක් නෑ.
වතුර වහපු ගමන් ඉලමන්ට් එකට යන පවර් නවතිනවා
ඒක හන්දා අපතේ යාමක් නෑ ගීසර් එකේ වගෙ
මචං මේකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව. වතුර රත් උනාම Off වෙනව කිව්වෙ. එහෙම රත් වෙන්න Hot Water Shower එකේ ටෑන්ක් එකක් නෑ නේද? දිලටම එන වතුර ටික නේද එවෙලෙ රත් වෙන්නෙ. එතකොට කොහොමද රත් වෙද්දි Off වෙන්නෙ?Kalin Geyser ekak use kala dan panasonic hotwater shower ekak use karanawa.
1. mage eke 3.5kw gahala thiyanne heat eka mid set karala thiyanne 2kw wage yanawa. heat wenakota off wenawa mama hamadama ude hawasa 4 denek use karala unit 30k wadi una.
2. Geyser eka 1800W wage mata mathaka widiyata enne eke hama thissema hotwater thiyanawa. light kapuwath hotwater thiyanawa eka thamai advantage eka. hamathissema watura rath wena hinda dekema power usage eka ekama gana.
3. dan badu ganag hinda mokak gaththath after sales sure thanakin ganna. worrenty eken passe unath salli deela hadaganna puluwan ekak ganna. mage Geyser eka ayin karanna une oya seen eka hinda service karanna thanak hoyaganna naa.
මචං ඔයා කොස්ට් එක කියල අදහස් කරේ Initial Cost එකද නැත්නම් පාවිච්චි කරද්දි යන කොස්ට් එක වැඩිද?power consumption, efficiency gaththothn geyser eka efficient, e wage ma adu power ekak yanne.
eka ekapaarak wada karalaa rath unaama e wathura dawas dekak (paththa anuwa) puluwan pawichchi karanna wadiya pawichchi karanne nathi nam
risk eka adumath geyser. (Vs. Hot water Shower)
cost eka wadith geyser.
how water shower ekak wage 5-6 gunyak, itath wadiyen yanawa geyser (Tap, Plumbing, Unit, etc)
dinapatha/ at least 3 days/week pawichchi karnawa nam geyser thamaa.
but gannakota liter gaana wadi ekak ganna.