බය වෙන්න එපා උබ adsense eligible වෙන්නෑයුටුබ් වොච් අවර්ස් 4000 සමහරු විකුනනවා අපිට බෙරිද ඊක කර ගන්න. දන්නා කෙනෙක් කියන්න බලන්න.
Machn developers la hoyaganne mokenda?මහ දෙයක් නැහැ මචන්
1. මුලින් බොට්නෙට් එකෙන් ඩිවලපර් කෙනෙක් අල්ලන් හොඳ එකවුන්ට් ලෝඩර් එකයි බොට් ප්ලේ එකයි හදව ගනින් - $100ක් යයි වැඩිම
2. ප්‍රොක්සි ටිකක් සල්ලි දීලා ගනින්
3. ෆෝන් වැරිෆයිඩ් එකවුන්ට් 150 - 200ක් ගනින්, ලයික් එහෙම විකුනන්න ඕන නම් විකුණන ලයික් ගානට එකවුන්ට් ගනින්
ඔක්කොම කරන්න වැඩිම $180ක් $200ක් යයි
හැබැයි උඹ සර්විස් එක විකුණන්න අදහසක් නැත්තම් $180ක් $200ක් ඕකට යට කරනවට වඩා ඒකෙන් $100ක් ප්‍රෝමෝ වලට දාලා ඉතුරු සල්ලි වල සර්විස් එක දෙන එකෙක්ගෙන් ගන්න එක ලාභයි
මමත් වොච්හවර්ස් / ලයික් / ඩිස්ලයික් / කොමෙන්ට් / සබ්ක්‍රයිබර්ස්ලා විකුනවා (ලංකාවෙ උන් එක්ක නම් බිස්නන්ස් කරන්නෙ නැහැ)
Mage channel akak thiyenawa.mp3 upload karapu nisa monatize ok une ne.dan a okkoma delete kara.dan mage zoom classes tikak yanawa. Unlisted.aken ana views walin 4000 awoth monatize ok weidaබය වෙන්න එපා උබ adsense eligible වෙන්නෑ
අනික් උන් බලයිදMage channel akak thiyenawa.mp3 upload karapu nisa monatize ok une ne.dan a okkoma delete kara.dan mage zoom classes tikak yanawa. Unlisted.aken ana views walin 4000 awoth monatize ok weida
නෑ ක්ලාස් එකේ ඉන්න උන්ට විතරක් පේන්න අන්ලිස්ට් කරලා තියෙන්නේ.ක්ලාස් එකේ 100ක් විතර ඉන්නවා.පැය 2 වීඩියෝ.4000 හදාගන්න එකනම් අවුලක් නැති වෙයිඅනික් උන් බලයිද![]()