Youtube 4000 watch Hours

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    යුටුබ් වොච් අවර්ස් 4000 සමහරු විකුනනවා අපිට බෙරිද ඊක කර ගන්න. දන්නා කෙනෙක් කියන්න බලන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,970
    8,216
    113
    Chilaw
    High Retention Views denna oni bn 2,3 hrs video walata bot walin. bot hadala, account dala proxy dala karana seen ekakne

    simple wede tamai ithin VPS tikak hoyan account tikak hadala play wenna dana eka. issaranam api vps walatath 1.1.1.1 vpn eka dala ip change karnawa

    dan owa practice ne bn, ehema gaththata reach hadaganna mara gemak denna oni, reach ganna try kalanam eken nikanma ithin 4000wh complete karanna puluwan
     
    • Like
    Reactions: DHE

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මහ දෙයක් නැහැ මචන්

    1. මුලින් බොට්නෙට් එකෙන් ඩිවලපර් කෙනෙක් අල්ලන් හොඳ එකවුන්ට් ලෝඩර් එකයි බොට් ප්ලේ එකයි හදව ගනින් - $100ක් යයි වැඩිම
    2. ප්‍රොක්සි ටිකක් සල්ලි දීලා ගනින්
    3. ෆෝන් වැරිෆයිඩ් එකවුන්ට් 150 - 200ක් ගනින්, ලයික් එහෙම විකුනන්න ඕන නම් විකුණන ලයික් ගානට එකවුන්ට් ගනින්

    ඔක්කොම කරන්න වැඩිම $180ක් $200ක් යයි
    හැබැයි උඹ සර්විස් එක විකුණන්න අදහසක් නැත්තම් $180ක් $200ක් ඕකට යට කරනවට වඩා ඒකෙන් $100ක් ප්‍රෝමෝ වලට දාලා ඉතුරු සල්ලි වල සර්විස් එක දෙන එකෙක්ගෙන් ගන්න එක ලාභයි

    මමත් වොච්හවර්ස් / ලයික් / ඩිස්ලයික් / කොමෙන්ට් / සබ්ක්‍රයිබර්ස්ලා විකුනවා (ලංකාවෙ උන් එක්ක නම් බිස්නන්ස් කරන්නෙ නැහැ)
     
    • Like
    Reactions: kavindu84 and DHE

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යුටුබ් වොච් අවර්ස් 4000 සමහරු විකුනනවා අපිට බෙරිද ඊක කර ගන්න. දන්නා කෙනෙක් කියන්න බලන්න.
    බය වෙන්න එපා උබ adsense eligible වෙන්නෑ
     
    • Haha
    Reactions: blade1982

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    මහ දෙයක් නැහැ මචන්

    1. මුලින් බොට්නෙට් එකෙන් ඩිවලපර් කෙනෙක් අල්ලන් හොඳ එකවුන්ට් ලෝඩර් එකයි බොට් ප්ලේ එකයි හදව ගනින් - $100ක් යයි වැඩිම
    2. ප්‍රොක්සි ටිකක් සල්ලි දීලා ගනින්
    3. ෆෝන් වැරිෆයිඩ් එකවුන්ට් 150 - 200ක් ගනින්, ලයික් එහෙම විකුනන්න ඕන නම් විකුණන ලයික් ගානට එකවුන්ට් ගනින්

    ඔක්කොම කරන්න වැඩිම $180ක් $200ක් යයි
    හැබැයි උඹ සර්විස් එක විකුණන්න අදහසක් නැත්තම් $180ක් $200ක් ඕකට යට කරනවට වඩා ඒකෙන් $100ක් ප්‍රෝමෝ වලට දාලා ඉතුරු සල්ලි වල සර්විස් එක දෙන එකෙක්ගෙන් ගන්න එක ලාභයි

    මමත් වොච්හවර්ස් / ලයික් / ඩිස්ලයික් / කොමෙන්ට් / සබ්ක්‍රයිබර්ස්ලා විකුනවා (ලංකාවෙ උන් එක්ක නම් බිස්නන්ස් කරන්නෙ නැහැ)
    Machn developers la hoyaganne mokenda?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අනික් උන් බලයිද😬
    නෑ ක්ලාස් එකේ ඉන්න උන්ට විතරක් පේන්න අන්ලිස්ට් කරලා තියෙන්නේ.ක්ලාස් එකේ 100ක් විතර ඉන්නවා.පැය 2 වීඩියෝ.4000 හදාගන්න එකනම් අවුලක් නැති වෙයි