Me welawe eliyata bahinna puluwan SF tai AKD tai vitarai AFAIKමදැයි 225ම එපා කියුවා![]()
Porata PM post eka sure ne ban. Ekaiමෙයත් ඉතින් සජිත් ට අත උස්සලා නේ ඉන්නේ..![]()
මොකක්ද හේතුව?Me welawe eliyata bahinna puluwan SF tai AKD tai vitarai AFAIK
එක පොන්නයෙක් ට ගහල එලෙව්වෙ උබල වගේ නෙ කතාව්පොන්න රනිලට ගහල පන්නමු..!!!
I think people have respect on SF as the war hero. It has increaed after GR became the HEමොකක්ද හේතුව?
අයි මුලින් කියවගෙන ගියේ 225ම එපා කියලා නේද මචන්?
එතකොට මේ දෙන්න 226යි 227යි ද? එතකොට පුතාණෝ ජනපති කියලා ඇත ඉස්සුවේ නැද්ද මෙයා?
මිනිස්සු පටන්ගත්ත අරගෙලෙට, අන්තරේ ගෙනත් දේශපාලන අරමුණු දීලා බලන් ඉදපන් ප්‍රතිපලේ.
පොන්න රනිලට ගහල පන්නමු..!!!එක පොන්නයෙක් ට ගහල එලෙව්වෙ උබල වගේ නෙ කතාව්
අනුර කුමාර ගැන අපිට කියන්න එන්න එපා බන්.I think people have respect on SF as the war hero. It has increaed after GR became the HE
AKD, may be not having corruptions
Man ithin oka hari kiwwe na ne. Man kiwwe un dennata vitharai me wele eliyata bahinna puluwan kiyala vithatai.අනුර කුමාර ගැන අපිට කියන්න එන්න එපා බන්.
උගේ දිග පළල අපිනම් දන්නවා සැහෙන්න කාලෙකට කලින්.
ෆොන්සේකා විරුවා වෙනයි, දේශපාලනය කරන කෙනා වෙනයි. පීඩනයෙන් පිරුන මිනිස්සුන්ගේ අරගල වලට දේශපාලනය පොගාවන්න එපා.
අනුර ජනපති වුනොත් එතකොට ෆොන්සේකා බලන් ඉන්නවද? පුතනෝ ජනපති උනොත් අන්තරේ සහ අනුර බලන් ඉන්නවද?
හැමදේකම සීමාවක් තියෙන්නේ ඕන. මන්දිර අල්ලාගෙන අත්පත්කරගන්න එකද අපි කරන්න ඕන.
උබලගේ ගෙදරට පැනලා අත්පත්කරගන්න ඕක ආතල්. හැබැයි ලග ලගම බෙහෙත් හම්බෙයි කාගෙන්හරි
225ම එපානම්, 225ම එපා.Man ithin oka hari kiwwe na ne. Man kiwwe un dennata vitharai me wele eliyata bahinna puluwan kiyala vithatai.
Ubata pissuda ban225ම එපානම්, 225ම එපා.
223ක් එපා, දෙන්නෙක් ඕන කියලා නෙමේ.
සජිත්ට ගැහුවා මතකද? ඒ ගැහුවා උන් සජිත්ව ජනපති විදියට පිළිගන්නවද?
එතකොට ආසන 3ක් තියෙන අනුර ඊලග චන්දෙ ආසන 113ක් ගනීවිද? දැන්වත් නවත්තපන් මිනිස්සුන්ගේ අරගලේට දේශපාලනය පොගවන එක.
දැන් හෙට ඉදන් පටන්ගන්නේ අනුරගේ කල්ලියයි, සජිත්ගේ කල්ලියයි මරාගන්න එක.
නැහැ බන් කේන්ති.Ubata pissuda ban
Mama kiwwe e minissu dennata yanna puluwan kiyala vithatai.
Moko me ubata wela tiyenne nut lose da?
Usiganwanne ithin ihalinනැහැ බන් කේන්ති.
මිනිස්සු පිස්සු වගේ හැසිරෙන්නේ. උසි ගන්වන උන් පැත්ත පලාතක නැහැ.
මිනිස්සු වියරු වෙලා පිස්සු කෙලිනවා