රටට කෙල නොවී පවතින්න නම් ඊලග සති දෙකේ ඇතුලත හරි හෙට හරි ගෝටා අස්වෙන්න ඕනේ රනිල් වයස්තාවේ මොනා හරි මගුලක පිළිවෙලට වෙන කෙනෙක්ට බලේ දීලා යිං වෙලා යන්න ඕනේ .
ඊට පස්සේ පෙරේටුගාමි පිස්සෝ ටික හලලා දන්නා ඕනේ
මෙහෙම රටවල් යන්න බැහැ මනා ප්රශ්න තිබ්බත් ආණ්ඩුවක් තිබ්බා දැන් ආණ්ඩුවක් තියෙනවාද නැද්ද දන්නේ නැහැ නීතියක් නැහැ ? වෙන වුන් වුන්ගේ වෙන ඇරියස් කවර කරන්න දගලනවා ඉස්ස්රාට කෙල වෙන විදිය හිතාගන්න බැහැ
ටුවරිසම් 0 තෙල් ගන්න බැරි වුනොත් කරන්ට් එකත් පය 7-8ක් කපයි වගේ