රනිල් අස්වෙන්න එපා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රටට කෙල නොවී පවතින්න නම් ඊලග සති දෙකේ ඇතුලත හරි හෙට හරි ගෝටා අස්වෙන්න ඕනේ රනිල් වයස්තාවේ මොනා හරි මගුලක පිළිවෙලට වෙන කෙනෙක්ට බලේ දීලා යිං වෙලා යන්න ඕනේ .

    ඊට පස්සේ පෙරේටුගාමි පිස්සෝ ටික හලලා දන්නා ඕනේ

    මෙහෙම රටවල් යන්න බැහැ මනා ප්‍රශ්න තිබ්බත් ආණ්ඩුවක් තිබ්බා දැන් ආණ්ඩුවක් තියෙනවාද නැද්ද දන්නේ නැහැ නීතියක් නැහැ ? වෙන වුන් වුන්ගේ වෙන ඇරියස් කවර කරන්න දගලනවා ඉස්ස්රාට කෙල වෙන විදිය හිතාගන්න බැහැ
    ටුවරිසම් 0 තෙල් ගන්න බැරි වුනොත් කරන්ට් එකත් පය 7-8ක් කපයි වගේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    ranil yanna onee aragala karyoa iwara karala ada hawasa wagee
     
    • Like
    Reactions: 2osama

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රටට කෙල නොවී පවතින්න නම් ඊලග සති දෙකේ ඇතුලත හරි හෙට හරි ගෝටා අස්වෙන්න ඕනේ රනිල් වයස්තාවේ මොනා හරි මගුලක පිළිවෙලට වෙන කෙනෙක්ට බලේ දීලා යිං වෙලා යන්න ඕනේ .

    ඊට පස්සේ පෙරේටුගාමි පිස්සෝ ටික හලලා දන්නා ඕනේ

    මෙහෙම රටවල් යන්න බැහැ මනා ප්‍රශ්න තිබ්බත් ආණ්ඩුවක් තිබ්බා දැන් ආණ්ඩුවක් තියෙනවාද නැද්ද දන්නේ නැහැ නීතියක් නැහැ ? වෙන වුන් වුන්ගේ වෙන ඇරියස් කවර කරන්න දගලනවා ඉස්ස්රාට කෙල වෙන විදිය හිතාගන්න බැහැ
    ටුවරිසම් 0 තෙල් ගන්න බැරි වුනොත් කරන්ට් එකත් පය 7-8ක් කපයි වගේ
    ඇයි wife වැඩට යන්න කියනවද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕක තමා බං මම දැනට දවස් දෙකකට කලින් කිව්වේ.
    ගෝඨාභය ට කැමති නැත්නං 2025 චන්දෙන් වෙන හොඳ කෙනෙක් තෝරා ගන්න .

    දැන් මොකද වෙලා තියෙන්නේ ගෝඨාභය ඉන්න කම් රටේ මුර දේවතාවෝ වගේ පෙනී හිටපු අරගල කරයෝ දැන් රට වනසනවා ☹️
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඕක තමා බං මම දැනට දවස් දෙකකට කලින් කිව්වේ.
    ගෝඨාභය ට කැමති නැත්නං 2025 චන්දෙන් වෙන හොඳ කෙනෙක් තෝරා ගන්න .

    දැන් මොකද වෙලා තියෙන්නේ ගෝඨාභය ඉන්න කම් රටේ මුර දේවතාවෝ වගේ පෙනී හිටපු අරගල කරයෝ දැන් රට වනසනවා ☹️
    හරි හරි 8000 නැතුව 10000ක් ගෙවන්න කියන්නම්
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    රනිල් යන්නෙ නැ, කැමතිනම් අපිට අස්වෙලා පොලිමට හරි මුහුදට හරි යන්න පුලුවන් 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව ටික දවසකින් ලංකාවේ හුගක් සිස්ටම් කඩා වැටෙනවා.
    ලයිට් කපනවා පැය 15. දැනට වතුරෙන් නේ අල්ලාගෙන ඉන්නේ.
    ඊට පස්සේ ලන්කාව ඇතුලේ ජොබ් කල උන් බඩුම තමා
    රට කම්පැනි වල වැඩ කරන උන් ටික කාලයක් අල්ලන් ඉදී
    ඊට පස්සේ උන්ටත් හබක්
    අන්න ඊට පස්සේ තේරෙයි අරගලේ කලේ ඇයි කියල
    මේකේ ඉන්න නිස්සන්කගේ සපත්තු ලෙවකන කල්ලියේ නැති අනික් උන්ට් මේක කිව්වේ
    නිස්සංක ගොට්ටෝ මේක ඉග්නෝ කරපල්ලා හොදේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තව ටික දවසකින් ලංකාවේ හුගක් සිස්ටම් කඩා වැටෙනවා.
    ලයිට් කපනවා පැය 15. දැනට වතුරෙන් නේ අල්ලාගෙන ඉන්නේ.
    ඊට පස්සේ ලන්කාව ඇතුලේ ජොබ් කල උන් බඩුම තමා
    රට කම්පැනි වල වැඩ කරන උන් ටික කාලයක් අල්ලන් ඉදී
    ඊට පස්සේ උන්ටත් හබක්
    අන්න ඊට පස්සේ තේරෙයි අරගලේ කලේ ඇයි කියල
    මේකේ ඉන්න නිස්සන්කගේ සපත්තු ලෙවකන කල්ලියේ නැති අනික් උන්ට් මේක කිව්වේ
    නිස්සංක ගොට්ටෝ මේක ඉග්නෝ කරපල්ලා හොදේ

    අරගලේ ඉස්සරනෙ. අන්තිමට රාසමානික්කම් රෞෆ්හකිම් ලා නේ හිමින් හිමින් ගේම දුන්නේ​

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේවා නවත්තලා සුපුරුදු පෝලිම් වලට පලයල්ලා. කන්න නැති උනුත් මැරිලා ගියාවේ. :cool:
    උබ කොයි ලෝකෙද ඉන්නේ ඉස්සරටා පෝලිමේ ඉධලාවත් කන්න නැති වෙනවා

    අන්තරේ imf යනවාට විරුද්දයි නේ ? බිස්නන් ඔක්කොම් ජනසතු කරන්නලු නේ ? අර විකනුපු දෙපළ ආයේ පවරගන්නෙත් මේ විදියට ටෙරරිස්ට් වැඩ කරලා වෙන්න ඇති ? හැමදේටම සීමාවක් තියෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිසුන් උසි ගනවා අරගල කරුවාව නොමග යැවූ එළකිරි accounts නීතියේ රැහැනට හසුකර දෙමු
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43

    අරගලේ ඉස්සරනෙ. අන්තිමට රාසමානික්කම් රෞෆ්හකිම් ලා නේ හිමින් හිමින් ගේම දුන්නේ​

    Check what subramanium Swamy told ,this struggle now equipped with Jihadis,and other anti social elements .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව ටික දවසකින් ලංකාවේ හුගක් සිස්ටම් කඩා වැටෙනවා.
    ලයිට් කපනවා පැය 15. දැනට වතුරෙන් නේ අල්ලාගෙන ඉන්නේ.
    ඊට පස්සේ ලන්කාව ඇතුලේ ජොබ් කල උන් බඩුම තමා
    රට කම්පැනි වල වැඩ කරන උන් ටික කාලයක් අල්ලන් ඉදී
    ඊට පස්සේ උන්ටත් හබක්
    අන්න ඊට පස්සේ තේරෙයි අරගලේ කලේ ඇයි කියල
    මේකේ ඉන්න නිස්සන්කගේ සපත්තු ලෙවකන කල්ලියේ නැති අනික් උන්ට් මේක කිව්වේ
    නිස්සංක ගොට්ටෝ මේක ඉග්නෝ කරපල්ලා හොදේ
    menna meka unama enne minissu maragena merenna

    edata aragale karanne minissu, kisima nayakayo peratto,jeppo ona nahe

    mokada minisunta nathi venna deyak...ekko un dinavi laksha ganak marala.. nathnam minissu dinayi unva elova yavala

    eka thama ranilta kara ganna ona vela tiyenne..ratama le vimak karann
     
    • Like
    Reactions: Error365!

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයියොත් කියන්නේ ඕකමයි..

    fb_img_1657772372764-jpg.177828
     
    Last edited: