minissu hithin mawagaththa wikarayak thamai mu porak, lokayak dannaw gagena karanne...මූ ඇත්තට මෙහෙම කැරියා වගේ ටෝක්ස් දුන්නට තමන්ට කියල කරගත්ත දේකුත් නෑනේ. මහ රූස්ස ගහක් වගේ තිබ්බ එජාපෙ බිමටම සමතලා කරලා ආසනයක් දිනාගන්න බැරි වෙලා පිනා චෑන්ස් එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා රාජපස්ස ලොවලා වැඩබලන ජනාධිපති වෙච්ච එකා මොළයක් මොළයක් කියන එක මොළේට කරන අසාධාරණයක් නෙමෙයිද?
ඒක තමා. කියල කියලම ඒක ඇත්ත කියල ජන විඥානයේ තැම්පත් වෙලා තියෙන්නෙ.minissu hithin mawagaththa wikarayak thamai mu porak, lokayak dannaw gagena karanne...
labba thamai, kapatiyek education eka kapati kamata use karanawa, eth education ekenuth wadak naha constitution ekata wiruddawa apu ekek.
ඌ ඌට කියල දෙයක් කරගත්තද නැද්ද කියල උඹවත් මමවත් දන්නෙ නැහැනෙ බං. සමහර එවුන්ගෙ අරමුණ ලොකුම පෝසතෙක් වෙන එක, සල්ලි ගොඩක් ගොඩගහගන්න එක වගේ වුණාට මුගේ අරමුණ ජීවත් වෙනකම්ම බලයේ රැඳී සිටීම වෙන්න පුළුවන්. මෙහෙම බල තණ්හාවක් තියෙන මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. සමහරවිට මූ හිතන විදිය හරි ඇති බං. මූට ළමයෙක් නෑ. බැඳීමක් නෑ. ඉන්නකම් ජීවිතේ සැප විඳිනව. මැරුණට පස්සෙ මොනව වුණත් ඌ ඒක ගැන කෙයාර් කරන්නෙ නෑ...මූ ඇත්තට මෙහෙම කැරියා වගේ ටෝක්ස් දුන්නට තමන්ට කියල කරගත්ත දේකුත් නෑනේ. මහ රූස්ස ගහක් වගේ තිබ්බ එජාපෙ බිමටම සමතලා කරලා ආසනයක් දිනාගන්න බැරි වෙලා පිනා චෑන්ස් එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා රාජපස්ස ලොවලා වැඩබලන ජනාධිපති වෙච්ච එකා මොළයක් මොළයක් කියන එක මොළේට කරන අසාධාරණයක් නෙමෙයිද?
ඒක තමා. කියල කියලම ඒක ඇත්ත කියල ජන විඥානයේ තැම්පත් වෙලා තියෙන්නෙ.
ඌට කියල කරගත්තෙ නෑ කිව්වෙ සල්ලි නෙමෙයි බං. ඇත්තටම මූගෙ ජීවිතේ බැලුවහම හෙන හිස් නෙ බං. චන්දෙකින් දිනල බලේට ඇවිල්ලත් නෑ, ධූර කාලයක් සම්පූර්ණ කරන්නෙත් නෑ මොකෙක් හරි ඇවිල්ල දොට්ට දානවා. මොකද මූට දේශපාලනේ නොකලා කියල සැප අඩුවක්ද? මහ කුමාර ජීවිතයක් ගත කරන එකෙකුත් නෙමෙයිනෙ. හොඳට කාල බීලා පාඩුවෙ සැපේ ඉන්න පුළුවන්. මානසික ලෙඩෙක්ද මන්දා. වෙන උන් වගේ පරම්පරාවල් වලට හම්බ කිරිල්ලකුත් නෑ මුගේ.ඌ ඌට කියල දෙයක් කරගත්තද නැද්ද කියල උඹවත් මමවත් දන්නෙ නැහැනෙ බං. සමහර එවුන්ගෙ අරමුණ ලොකුම පෝසතෙක් වෙන එක, සල්ලි ගොඩක් ගොඩගහගන්න එක වගේ වුණාට මුගේ අරමුණ ජීවත් වෙනකම්ම බලයේ රැඳී සිටීම වෙන්න පුළුවන්. මෙහෙම බල තණ්හාවක් තියෙන මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. සමහරවිට මූ හිතන විදිය හරි ඇති බං. මූට ළමයෙක් නෑ. බැඳීමක් නෑ. ඉන්නකම් ජීවිතේ සැප විඳිනව. මැරුණට පස්සෙ මොනව වුණත් ඌ ඒක ගැන කෙයාර් කරන්නෙ නෑ...
maina kiyala thiyenne, "machan umba mage nadaya, umbata daruwo naha, umba oka kohoma hari mage namal puthata aragena denna ona" onna ohomai deal ekaඌට කියල කරගත්තෙ නෑ කිව්වෙ සල්ලි නෙමෙයි බං. ඇත්තටම මූගෙ ජීවිතේ බැලුවහම හෙන හිස් නෙ බං. චන්දෙකින් දිනල බලේට ඇවිල්ලත් නෑ, ධූර කාලයක් සම්පූර්ණ කරන්නෙත් නෑ මොකෙක් හරි ඇවිල්ල දොට්ට දානවා. මොකද මූට දේශපාලනේ නොකලා කියල සැප අඩුවක්ද? මහ කුමාර ජීවිතයක් ගත කරන එකෙකුත් නෙමෙයිනෙ. හොඳට කාල බීලා පාඩුවෙ සැපේ ඉන්න පුළුවන්. මානසික ලෙඩෙක්ද මන්දා. වෙන උන් වගේ පරම්පරාවල් වලට හම්බ කිරිල්ලකුත් නෑ මුගේ.
සොට් එකක් දාල ඉන්න වෙලාවක නම් මානෙලයට ලඟට අඬ ගහල පොනිල කියන්න ඇති උඹල හැදුනෙ අපේ අත්වල පුතේ, උඹව කවදහරි උඩින්ම තියල මිසක් මම මැරෙන්නෙ නෑ කියලmaina kiyala thiyenne, "machan umba mage nadaya, umbata daruwo naha, umba oka kohoma hari mage namal puthata aragena denna ona" onna ohomai deal eka
lol