මම ඉස්සර එලිවෙන කල් වැඩ අතරේ සැරින් සැරේ එලකිරි ඇවිත් වල් පල් කියෝනවා
වලි දා ගන්නවා, ආර්ටිකල් කියෝනවා
ඒත් දැන් ඉස්සර වගේ රෑට ත්රේඩ් වැටෙන්නෙම නැතිතරම් නේද
රිෆ්ලයි උනත් සෑහෙන්න අඩුයි
දුකයි බන් ඉස්සරහට තව මෙහෙම වෙලා අන්තිමට පාලුවටම යයි කියලා
වලි දා ගන්නවා, ආර්ටිකල් කියෝනවා
ඒත් දැන් ඉස්සර වගේ රෑට ත්රේඩ් වැටෙන්නෙම නැතිතරම් නේද
රිෆ්ලයි උනත් සෑහෙන්න අඩුයි
දුකයි බන් ඉස්සරහට තව මෙහෙම වෙලා අන්තිමට පාලුවටම යයි කියලා